මචංලා මට 2017 Vitz එකක් තියෙන්නේ. මං වාහන ගැන මෙලෝ මළදානයක් දන්නේ නෑ. ගත්තට පස්සේ 7000km විතර දිව්වා. එක පාරක් Service කළා.
මට කියන්න පුළුවන්ද වාහ්නේ maintain කරන්න මම කරන්න ඕනෙ දේවල්. Oil මාරු කරන්නලු, battery check කරන්නලු ඒත් මේ කිසි දෙයක් මං දන්නේ නෑ. මං කරන එකම දේ වයිපර් එකට වතුර පුරවන එක විතරයි.
කිරියේ මං හෙව්වා සම්පූර්ණ වාහන maintenance guide එකක් ඒත් හොයාගන්න බැරි උනා