Vitz 2018 Versions?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Ehenan ganna one year eka mokadda? And reason?
    Baleno ekak ganin. Second hand market ekaknam nethi wei vitz eka tharam. Hebei aduma tharame pawichchi karanna kalewath drive karanawa kiyala therei. Vitz eka gaththoth ubata accelerator eka uda negagena inna wennw issra karanna ehema.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Baleno ekak ganin. Second hand market ekaknam nethi wei vitz eka tharam. Hebei aduma tharame pawichchi karanna kalewath drive karanawa kiyala therei. Vitz eka gaththoth ubata accelerator eka uda negagena inna wennw issra karanna ehema.

    suzuki walata asa ne ban :baffled:
    meka naththam perodua bezza thama. vitz ekak thama ganna hithan inne ikmanata sell karanna
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    suzuki walata asa ne ban :baffled:
    meka naththam perodua bezza thama. vitz ekak thama ganna hithan inne ikmanata sell karanna
    Ikmanta sell karanawanm unregistered ganna epa. Laksha 3k 4k niknama adu wenwa register karapu gaman. Mehe use karapu ekak ganin.
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    මචං Toyota Vitz 2018 එකේ ඔක්කොම versions සහ ඒවයේ විස්තර බලාගන්න තැනක් නැද්ද ?
    toyota.jp එකේ 2018 ටික වෙනම හොයාගන්න බෑනෙ.

    1000cc, 1500cc සීන්,
    LED ද නැද්ද,
    1L 1.5L, ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙනව නේද? :confused:

    Reviews වලත් එක එක ඒවයෙ එක එක cars තියෙන්නෙ. :oo:

    මේ Vitz 1000cc 2018 ආපු versions ටික..
    F M
    F
    F Safety Edition
    F Safety Edition 2
    F Smart Stop
    F Amie
    Jewela
    Jewela Smart Stop

    Safety Edition 3 ඒව 2019 ඉඳන් එන්නෙ. F Amie එකත් 2018 අන්තිමම කාලෙ ඉඳන් එන්නෙ. Safety edition වල වෙනස්කම් ඔක්කොම safety සම්බන්ධව විතරයි. Edition 2 එකෙන් Edition 3 වෙනස් වෙන්නෙ pedestrian recognition වගේ added options වලින්. Engine gearbox ඔක්කොම එකයි. 1000cc, 1300cc, 1500cc, 1500cc hybrid engine options තියෙනව. ලන්කාවෙ tax හැටියට අපිට ඉතින් 1000cc හැර වෙන මොනාද.. LED headlights, fog lights, multi-function steering ඒව ඔක්කොම optional extra.. අපිට ඕනනම් add කරන options.. Safety Edition 3 එකට LED headlights, fog lights standard options කරල තියෙනවා..
     
    • Like
    Reactions: AnjulaAR

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55

    thanks මචන්. safety සීන් ඔක්කොම නැතුව දැන් හොයන්නෙ බන් :D
    පුලුවන් වුනොත් LED බලනවා. ඒකත් ගාන වැඩි වුනොත් පස්සෙ LED වෙනම ගහනවා :D
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    thanks මචන්. safety සීන් ඔක්කොම නැතුව දැන් හොයන්නෙ බන් :D
    පුලුවන් වුනොත් LED බලනවා. ඒකත් ගාන වැඩි වුනොත් පස්සෙ LED වෙනම ගහනවා :D

    LED eka kohomath ganan wedi
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    LED eka kohomath ganan wedi

    mchn me style ekata tail light enne koi year eke idanda

    toyota_vitz_2017_petrol_toyota_vitz_2017_model_hum_se_finance_karwaen_8240081544105316978.jpg
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Vitz 2016 kiyana eka gena poddaak wisthara kiyanna puluwanda?

    meke ena versions/grades monada?

    normally price eka kiyak wageda eka eka version/grade eka?

    Vitz 2016 and 2018 kiyanne ekama model ekakda nathnam model dekakda?

    :yes::yes::yes::yes: