vitz awilla

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    wagon r eka baladdi vitz watinawa ban araka daily duwana ona wahanayak
    ------ Post added on
    මට ඩේලි සිටි එක ඇතුලේ අඩුම කොස්ට් එකකින් දුවන්න තමයි ඕන... කි.මි. 7 - 8 ගමන්... Wagon R විකුනන්නම ඕන එකෙක් විතරයි අඩුවට දෙන්නෙ... අනිත් උන් ලොකු ගනන් දාලා උඩ බලන් ඉන්නවා...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,520
    113
    hey broz! vitz nam dan godak aduwela neda market eke. 60 wage ganna puluwan 80-85 giya ewa.
    2018 මම 44ක්ට විතර 2018 විට්ස් එකක් ගෙන්නකොට 2016 ඒවා 35ට විතර ගියේ. 2022 මම මගෙ එක 75ට විකුනනකොට ඔවත් 60ට උඩින් ගියේ. දැන් ඔය කාර් එකට අවුරුදු 8ක් විතර. ඉතින් 60 කියන්නෙ වැඩි ගානක් තමා.

    මේ දවස්වල මට පේන විදියට සේල් කාරයෝ බොරු කැම්පේන් එකක් රන් කරනව අඩු ගනන් වලට වාහන ගේනවා කියලා. උන් හදන්නෙ පරන වාහන තියෙන උන්ගෙ වාහන බය කරලා අඩු ගානට ගන්න. අරන් දෙයි පුකෙන් යන්න අනිත් පැත්තට.

    වාහන ගන්න කලබල වෙන්න එපා, මාස 2ක් 3ක් ඉවසන් හිටපන්.


    මට ඩේලි සිටි එක ඇතුලේ අඩුම කොස්ට් එකකින් දුවන්න තමයි ඕන... කි.මි. 7 - 8 ගමන්... Wagon R විකුනන්නම ඕන එකෙක් විතරයි අඩුවට දෙන්නෙ... අනිත් උන් ලොකු ගනන් දාලා උඩ බලන් ඉන්නවා...
    වැගන්R නම් බන් දැන් හැක්වෙලා ඇත්තේ. ඕවල බැටරි එහෙම මාරු කරලා ලොකු repair දිලා තමා ගන්න ඕන.
    ------ Post added on Dec 29, 2024 at 1:33 PM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    මෙන්න ගන්නවනම් වාහන. :yes:

    May be an image of car and text