vitz ekak gamu

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,052
    71,469
    113
    wF50GtJ.jpg


    අඩේ ඇයි බම් මේ, දැන් අපි ජීවිතේකට හිතපු නැති ලක්ස 100ත් දැන් රු 100 වගේ වෙලා. මොන හුයන්නක්ද මේ
    Crypto wage yako. Wikunanath loba athi pahuweinda kiyata yaida kiyala danne nati nisa :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: manjulabw

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    wF50GtJ.jpg


    අඩේ ඇයි බම් මේ, දැන් අපි ජීවිතේකට හිතපු නැති ලක්ස 100ත් දැන් රු 100 වගේ වෙලා. මොන හුයන්නක්ද මේ


    මේක චන්ද්‍රිකා මැඩම්ගේ කාර් එක CBK - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග... දැන් දැක්කා නේ ඇයි ගණන් කියලා.
     
    • Sad
    • Haha
    Reactions: Idias and manjulabw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල

    දැන් කරන්න තියන හොදම දේ වාහනේ විකුනලා රට යන ඒක. තව අවුරුදු තුනකින් ඇවිල්ලා ජේවීපී ආන්ඩුවක් පිහිටවලා. අයේ ගිහින් අවුරුදු පහක් විතර හම්බ කරලා ඒ සල්ලි ලන්කාවට එවන එක. ඊට පස්සේ උන් හදපු රටේ අයේ හොදට ඉන්න පුලුවන් වෙයි.. :lol: :lol::lol:

     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Mage laga thibbe Suzuki A-star ekak, mama gaththe 18i 2018. giya sathiye eka dunna 32kata. Cash deela aran giye. mama 40ta gaththa N16 ekak. elakiri eke post ekakuth dala athi wahanayak gana ahala. 2018i N16 eka thibbe 25kata wage mata mathaka widiyata.

    Prices Compare karama wahana deka athara price gap loku wenasak wela ne.

    2018

    A-Star - 1.8m
    N16 - 2.5m (Correct me if I'm wrong)
    price Gap : 0.7m



    2022

    A-Star - 3.2m
    N16 - 4.0m
    price Gap : 0.8m


    First vehicle ekak ganna kenekta thamai me kale lokuma effect eka thiyenne mata hithena widiyata
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,673
    113
    33
    Kalutara
    හොනට් 600 එක්කක් තිබ්බා ලක්ෂ 12කට. අලුත්ම ටොයියා.. සල්ලි තියෙනවා නම් ගේනවා එක. still cheaper than japan market.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වේස හැත්ත ඩොලර් දීල ගන්න පනතක් මොකක්ද ගේනව කිව්වා ඒකත් නැහැ වගේ

    රෙගු පනතට අනුව එක කරන්න බෑ බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,895
    66,395
    113
    LC issue karanakan minissu genne ne bn.wena ekekta dollar dila gennanna bayay LC wage newene
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,171
    113
    එළකිරි ආර්ථික ස්පෙෂලිස්ට්ල ගොඩක් අදහස් දක්වල නේද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    කවුද ඔය ගානට ගන්නෙ???
    පිස්සෙක්ම වෙන්න ඔනෙ
    එහෙම නෑ බං, වාහනයක් තියෙන උන් උගේ වහනෙත් ඔය වගේ නොසෑහෙන ගානකට විකුණල අප්ග්‍රේඩ් වලට යනවා.
    අලුතෙන් වාහන ගන්න ඉන්න උන්ට තමා අවුල.