vitz ekak gamu

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Wagon r ekakwat ganna bari wai waga samnaya knktanm maskata 70-80 padiyak ganna minhaktwath me yana price walata
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    නන්දසේනට කියහන් සල්ලි අච්චු ගහන එක නවත්තතලා වාහන ඉම්පෝර්ට් කරන්න දියන් කියල...ඌ හයිවේ ගැන පම්පෝරි ගගහ ඉන්නව🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Idias

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ekath sure nane bn, balapan ganna naya goda :confused:

    යෙන් එක බලපංකො මචං යෙන් එකේ වෙනස වාහන ගෙන එක නතර කරපු දවසේ ඉදන් 0.10ක් වගේ. විදේශ සංචිත කෙස් එක විසදුනොත් පරණ ගණන් වලට නැති උනත් වැගන් R එක ලක්ෂ 40ට අවොත් , පාවිච්චි කරපු වැගන් R එක ලක්ෂ 60ක් දීල ගනි ද මිනිස්සු ?
     
    • Like
    Reactions: Tom Cat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383

    විදේශ සංචිත කෙස් එක විසදුනොත් wisadenne ne ban.etchara salli ne.currenuth nethuwa mona vehicle da.munge baila.Bank LC may wenakan list ekak tiyenawa.Ok eka dunnath 1 year wath yanawa genna ganna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් මචං එහෙම සින් එකක් තියෙනව. මුන් එක්කෝ හොරකන් නතර කරන්න ඕන. එහෙම නැත්තම් රටට ඔරොත්තු නොදෙන බොරු ප්‍රොජෙක්ට් නතර කරන්න ඕන. එහෙම කරන්න කරන්න හිර වෙන එක වෙන්න තව තවත්.

    ජපන් යෙන් එක මට මතක විදිහට LKR 1.63 තිබ්බේ දැන් 1.78ක් වෙන්නේ. ටැක්ස් ප්‍රතිශතය වෙනස් නොවුනොත් ඉතින් ලක්ෂ 5ක් 6ක් විතර තමා උපරිම වැඩි වෙන්න ඕන.
     
    but wahana price wedi wela japan wala
     
    • Like
    Reactions: Idias

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කුඩු සල්ලි ත් ඇති බන් බන් එත් කොරෝනා නිසා ගොඩක් සල්ලි %2-5 තට ගියා මිලියන 20කින් %2-5 ගණන් හදපන්කෝ ඉතින් ,
    බැංකුවල සල්ලි තියාගන්නෙත් නැහැ නේ මිනිස්සු මොනා හරි අරන් දානවා ඉඩම් ගෙවල් අපර්ට්මන්ට්ස් වාහන රත්තරන් ගන්නත් සමහරු බයයි දැන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    but wahana price wedi wela japan wala

    7223USD*205LKR = 1,480,715LKR+2,000,000 = 3,480,715LKR නේ බන් එන්නේ. තව මේවට වැඩිය මොකුත් add වෙන්නේ නෑ නේ? මම දන්නේ නෑ මේකේ ටැක්ස් කොහොමද හැදෙන්නේ කියලා. මොනවා උනත් ඔය ආසන්න අගයක් වෙන්න ඇති.

    Screenshot-2022-01-16-181649.png

    Petrol-Hybrid.jpg
     
    • Sad
    Reactions: Darkseid

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383
    113
    7223USD*205LKR = 1,480,715LKR+2,000,000 = 3,480,715LKR නේ බන් එන්නේ. තව මේවට වැඩිය මොකුත් add වෙන්නේ නෑ නේ? මම දන්නේ නෑ මේකේ ටැක්ස් කොහොමද හැදෙන්නේ කියලා. මොනවා උනත් ඔය ආසන්න අගයක් වෙන්න ඇති.

    Screenshot-2022-01-16-181649.png

    Petrol-Hybrid.jpg
    3 years parana ewa genna denna ne neda.dan 2020 ewa neda genna wenne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    3 years parana ewa genna denna ne neda.dan 2020 ewa neda genna wenne

    2020 RAIZE එක එහෙම උනොත් බැලුවොත් 16,033 USD x 203LKR = 3,254,699LKR + TAX 2,000,000LKR = 5,254,699LKR හරිම ගාන නෙවේ උනත් ඔය වගේ ගානක් එන්න ඕන. අපි ඩොලර් එක 250ක් උනා කියල හිතමු.

    එතකොට USD 1ක් 250 ගානේ වාහනේ ලංකාවේ වටිනාකම වෙන්නේ 16,033 USDx 250LKR = 4,008,250LKR + TAX 2,000,000LKR = 6,008,250LKR
     
    • Like
    Reactions: Jack_Sparrow

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    2020 RAIZE එක එහෙම උනොත් බැලුවොත් 16,033 USD x 203LKR = 3,254,699LKR + TAX 2,000,000LKR = 5,254,699LKR හරිම ගාන නෙවේ උනත් ඔය වගේ ගානක් එන්න ඕන. අපි ඩොලර් එක 250ක් උනා කියල හිතමු.

    එතකොට USD 1ක් 250 ගානේ වාහනේ ලංකාවේ වටිනාකම වෙන්නේ 16,033 USDx 250LKR = 4,008,250LKR + TAX 2,000,000LKR = 6,008,250LKR
    oowa import karoth tax kochcharak withara eida bn? :nerd:
     
    • Like
    Reactions: lasankandy