අඩේ ඇයි බම් මේ, දැන් අපි ජීවිතේකට හිතපු නැති ලක්ස 100ත් දැන් රු 100 වගේ වෙලා. මොන හුයන්නක්ද මේ
ithin parana ekak ganin year 2000 wage.price bessta passe aluth ekak ganinඉතින් ඔක විකුනලා ගන්න තියන වාහනේ මිල බලහන් මමත් වෙන එකක් ගන්න හිටියේ වාහනේ විකුනලා ගන්න යන වාහනේ ලක්ස 60ක් දැන් ඉස්සර තිබ්බේ 29ට වැඩේ අතෑරලා දැම්මා
bessta passe??????ithin parana ekak ganin year 2000 wage.price bessta passe aluth ekak ganin
![]()
අඩේ ඇයි බම් මේ, දැන් අපි ජීවිතේකට හිතපු නැති ලක්ස 100ත් දැන් රු 100 වගේ වෙලා. මොන හුයන්නක්ද මේ
Ekath sure nane bn, balapan ganna naya godaහැම දේම හිතුන හිතුන ගණන් වලට යන්නේ බන්. රට ඔහේ පාලනයක් නැතිව යන විදිහට යන්නේ. එක එක මාෆියා කාරයෝ හැම අංශයකම ඉන්නේ.
හරි ආණ්ඩුවක් ආවාම ඕව සෙට්ල් වෙයි

illuwata u ganne na banඔය price වලට ගන්න කට්ටිය ඉන්නව බන්..
මම 2018 Vitz එකක් use කරන්නෙ දැන් සති 2 කට විතර කලින් වාහනේ service කරන්න ගිය තැනදි එකෙක් වාහනේ 72 කට ඉල්ලුව..
illuwaata wikinne naha ban. ikman eke eda idala tibbba ewa ehemmami. sale karayo ekek dammama anik un eka follow karanawa. sell karayanota patta wasi ehema unama.ඔය price වලට ගන්න කට්ටිය ඉන්නව බන්..
මම 2018 Vitz එකක් use කරන්නෙ දැන් සති 2 කට විතර කලින් වාහනේ service කරන්න ගිය තැනදි එකෙක් වාහනේ 72 කට ඉල්ලුව..
yeah in another year
uba lankawe newe nan ai ganne?uba kiyana nisa iwasanawa, giya awurudde 141 ganna hitiya, lankawa yanna bari una nisa idea eka atharala damma. next year gihin ganna inne, eth parana prices walata awoth, nethnma ona pukka kiyala lankawa atharala family ekath aragenama yanawa
meeta wada hodai xtrail 2000 year ekak
uba lankawe newe nan ai ganne?
awurudak idala balapanko.meeta wada kela wenna deyak nane.yako family eka lankawe, mata ona une asawata 141 aran danna. a asse thamai wedi une. yana thaththwe hatiyata family ekath ganna eka thamai hoda kiyala hithenawa