vitz ekak gamu

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,511
    6,755
    113
    වදුරව
    එහෙම නෑ බං, වාහනයක් තියෙන උන් උගේ වහනෙත් ඔය වගේ නොසෑහෙන ගානකට විකුණල අප්ග්‍රේඩ් වලට යනවා.
    අලුතෙන් වාහන ගන්න ඉන්න උන්ට තමා අවුල.
    එක නම් ඇත්ත, එහෙම හුවමාරු ඇරෙන්න අලුතෙන් නම් කවුරුවත් ගන්න එකක් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    ඔය price වලට ගන්න කට්ටිය ඉන්නව බන්..

    මම 2018 Vitz එකක් use කරන්නෙ දැන් සති 2 කට විතර කලින් වාහනේ service කරන්න ගිය තැනදි එකෙක් වාහනේ 72 කට ඉල්ලුව..

    mama danna ekek innawa u gawa thiyenne fb15. u fb15k dakkoth gihin wikunanawada ahala loku ganan walata illanawa. boruwata illanne ganna newi uge eke market up karanna.

    anyway vitz eka kotiyak kivvath ganna hawo innawa. ekek laksa 185 kata primeo ekak genath thibba salli poliyata dena moda uttek. awlak ne ithin poli salli nisa.

    me dawas wala lankawe vehicle sales wenne

    1. hawo gannawa. thawa henama haddisi karayo gannawa
    2. buying and selling vehicle exchange. byyek gannawa thawa bayyekta denawa.