Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,102
    2,473
    113
    Vitz වල 100,000km පැන්නුවම normally එන repair? Replace කරන්න වෙන parts ගැන idea එකක් තියෙනවද?
     
    • Like
    Reactions: craabeysinghe

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    Vitz වල 100,000km පැන්නුවම normally එන repair? Replace කරන්න වෙන parts ගැන idea එකක් තියෙනවද?
    FB group එකකට join වෙලා අහපන්, vitz ඇවිල්ලා repair අඩු සුපිරි reliable වාහනේ. පොඩ්ඩක් පොඩි නිසයි, dashboard එක පට්ට primitive වෙච්ච එක තමා අවුල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,553
    13,155
    113
    ලක්ෂ 5ක් පපු එකකුත් තිබ්බා එත් ලොකු රෙපෙයාර් කරලා තිබ්බේ නෑ
     
    • Like
    Reactions: Naughty_kiththa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Vitz වල 100,000km පැන්නුවම normally එන repair? Replace කරන්න වෙන parts ගැන idea එකක් තියෙනවද?
    VItz KSP 90 and KSP 130 දෙකම ටයිමින් චෙන් ආපු වාහන. ඒ නිසා ටයිමින් බෙල්ට් මාරු කරන්න අවශ්‍යතාවක් නෑ

    අනිත් බෙල්ට් ඔක්කොම බලාගන්න
    මේජර් සර්විස් එකක් කරන්න (එන්ගින් ඔයිල්, ගියර් ඔයිල් මාරු කරලා නැති නම් එක, කුලන්ට් මාරු කරලා නැති නම් කුලන්ට්, බ්රේක් ඔයිල් මාරු කරලා නැති නම් ඒවා)
    ටුයුනප් එකක් කරගන්න ලගදි කරලා නැති නම්
    බ්රේක් ලයිනර් සහ කලිපර් ඔයිල් කරලා බ්රේක් බලාගන්න. මොකද ඒවා ගෙවිලා ඇති.
    කලිපර් ග්‍රීස් කරලා පින් බලොගන්න
    වැඩිපුර ඕනා නම් ABS සෙන්සර වයර් දිරලා ද කියලා බලාගන්න. මේ ඔක්කොම නොර්මල් සර්විස් එකේ හරියට වෙනවා.
    වෙන ඉතින් කරන්න මහා ලොකු දේවල් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ

    KSP 90 eke ටයිමින් චේන් එකක් ද තියෙන්නේ ? 100000km වලින් මාරු කරන්න ඕනේ නැද්ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    KSP 90 eke ටයිමින් චේන් එකක් ද තියෙන්නේ ? 100000km වලින් මාරු කරන්න ඕනේ නැද්ද ?
    නෑ. ටයිමින් චෙන් කියන්නේ පොතට අනුව ලයිෆ් ටයිම් කියලා.
    එතකොට අඩුම 300,000 දුවන්න පුළුවන් වෙන්න ඕනා.
    පොතේ තියරි අනුව 500,000ක් ද කොහෙද. ලංකාවේ අපිනේ වාහන අවුරුදු 20-30 දුවන්නේ. ඕවා හදන්නේ අවුරුදු 5-7 දුවලා තලන්න නේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,473
    113
    VItz KSP 90 and KSP 130 දෙකම ටයිමින් චෙන් ආපු වාහන. ඒ නිසා ටයිමින් බෙල්ට් මාරු කරන්න අවශ්‍යතාවක් නෑ

    අනිත් බෙල්ට් ඔක්කොම බලාගන්න
    මේජර් සර්විස් එකක් කරන්න (එන්ගින් ඔයිල්, ගියර් ඔයිල් මාරු කරලා නැති නම් එක, කුලන්ට් මාරු කරලා නැති නම් කුලන්ට්, බ්රේක් ඔයිල් මාරු කරලා නැති නම් ඒවා)
    ටුයුනප් එකක් කරගන්න ලගදි කරලා නැති නම්
    බ්රේක් ලයිනර් සහ කලිපර් ඔයිල් කරලා බ්රේක් බලාගන්න. මොකද ඒවා ගෙවිලා ඇති.
    කලිපර් ග්‍රීස් කරලා පින් බලොගන්න
    වැඩිපුර ඕනා නම් ABS සෙන්සර වයර් දිරලා ද කියලා බලාගන්න. මේ ඔක්කොම නොර්මල් සර්විස් එකේ හරියට වෙනවා.
    වෙන ඉතින් කරන්න මහා ලොකු දේවල් නෑ

    තෑන්ක්ස මචං. සද්rදයකි එන නිසා drive belt මාරැ කරන්න ඕන කීවා, grok එකත් කීවා 100k වලින් මාරැ කරන්න වෙනවා කියලා. ඒකයි බැලුවේ වෙන මොනවද කියලා
     
    • Like
    Reactions: wqe123

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    නෑ. ටයිමින් චෙන් කියන්නේ පොතට අනුව ලයිෆ් ටයිම් කියලා.
    එතකොට අඩුම 300,000 දුවන්න පුළුවන් වෙන්න ඕනා.
    පොතේ තියරි අනුව 500,000ක් ද කොහෙද. ලංකාවේ අපිනේ වාහන අවුරුදු 20-30 දුවන්නේ. ඕවා හදන්නේ අවුරුදු 5-7 දුවලා තලන්න නේ.
    Thanks machan
     
    • Like
    Reactions: wqe123

    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Engine tune-up ekak karala plug maru karanna (normally 80000n karanna one)
    Wheel bearing check karaganna (specially piti passe) - vibration ekak saddayak enawa nan
     
    • Love
    Reactions: Naughty_kiththa