Viva Elite RPM අවුලක්

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මගේ යාලුවෙක්ගෙ Viva elite එකක් තියෙනවා බන්. මමත් සමහර වෙලාවට drive කරනවා. උ ගත්තේ third owner විදිහට. කොහොම හරි බන් අරන් මාසයක් විතර හොඳට පදිනකොට ටික කලෙකිනේ අවුලක් ආව. RPM මීටර් එකේ, car එක ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට, gear neutral, accelerate කරන්නේ මුකුත් නැතුව තියෙනකොට, rpm කටුව 1 තියෙල එක පාරටම චුට්ටක් උඩට යනවා නිකන්ම(Image එකේ කොළ පාටින් පෙන්නලා තියෙන ගානට.). එතකොට කාර් එක ගැස්සෙනවා. අයෙත් අඩු වෙනවා. අයෙත් අර විදිහටම එක පාරටම උඩ යනවා. හැමතිස්සෙම වෙන්නෙත් නැහැ. 2 පාරක් විතර වෙලා නවතිනවා. එක දිගට වෙන්නෙත් නැහැ. හොඳට තේරෙනවා කාර් එක ගැස්සෙනවා කියලනන්. ඔය සින් එක නිසාම fuel injectors ඔක්කොම clean කරලා service එකකුත් කල. එත් තවම හරි ගිහින් නැහැ. දාන්න කෙනෙක් මට මේකට හේතුව කියන්න පුලුවන්ද? :dull::dull:


    170911_050346_6e9b6c36273910CX.jpg


     
    • Like
    Reactions: rm1980

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Air flow sensor ඒක එහෙමත් බලා ගන්න.

    අයෙත් service එකකට දාන්න වෙයි නේ? :nerd::nerd:


    ඔක ලෙඩක් නෙවෙ :lol:

    හෙන අමුතුයි නේ බන් එහෙම වෙද්දී කාර් එක ගැස්සෙනවා නේ? :dull::dull:

    :cool: mekath aka reason akak tamaii :)

    එක තමයි බලමුකෝ :baffled::baffled:

    AC eka nisa wenna athi

    හේතුව මොකක් වෙන්නැති ද බන්?:nerd::nerd:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    godak durata AC eka on eke nam eka witin wita ON weddi car eke accceleration walata effect wenawa. AC off karala balanna mehema wenawada kiyala. nathnam vehicle
    eka bore karalada danneth naa. :/

    බලමු අද හවසට මම උට කිවුව AC නැතුව ගිහින් බලපන් කියල. bore කරලා කිවුවේ? :eek::eek:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බෝර් කරනවා කියන්නේ ටිකක් ලොකු විශ්කම්බය තියෙන පිස්ටන් අලුතින් දාලා, හෙඩ්
    බ්ලොක් එකේ හිල් ටික ටිකක් අලුතින් විදලා ගන්න එක.. මමත් තදට ඒ ගැන විස්තර දන්නේ නෑ, ඒ නිසා ඒක අමතක කරලා දාන්න. අනිවා AC compressor එක වැඩ කරනවා ඇත්තේ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    A/C එකේ බෙල්ට් එක රන් වෙද්දි ඔහොම පොඩි ගැස්සිල්ලක් එනව බන්, ඕක මැනුවල් ද ඔටෝ ද?
    ටික දවසක් දීපන්, චෙක් කරල කියන්නම්.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    IDLE AIR CONTROL VALVE එක වැඩද බලන්න ,වැඩ නම් සුද්ද කරලා බලන්න
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    AC Idle up circuit ekee tiyanava solenoid ekak Idle eka up karana.. eke aulak wenna puluwan bohoo durata poddak balava ganna... EFI system eke okkoma sensor ok nam oka balanna... ledee oka wenna puluwan..
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මටත් ඔය ප්‍රශ්නයම තියනවා මගේ නම් RPM එක 3x වගේ සමහර වෙලාවට 5x වලටත් යනවා මම එයාර් ක්ලිනර් එකේ ඉඳන් බැලුව අන්තිමට ඔකේ ප්‍රශ්නය තිබ්බේ Idle sensor එකේ අන්තිමට මම ලොකු ගානක් වියදම් කරලා throttle body එකයි idle sensor එකයි දෙකම මාරු කලා , හැබැයි මාස දෙකකට පස්සේ ඔන්න අයෙත් මට එකම ප්‍රශනය අයෙත් එනවා, මම ඉස්සෙලා පාර දැම්මේ second quality එකේ throttle body එකයි idle sensor එකයි මට හිතෙනවා ඒක තමයි දැන් එන ප්‍රශනය
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    බලමු අද හවසට මම උට කිවුව AC නැතුව ගිහින් බලපන් කියල. bore කරලා කිවුවේ? :eek::eek:


    උබෙ වාහනේ කොහොමද...රිවීව් ත්‍රෙඩ් එකක් දාහන්.... ;)
     

    usameera

    Member
    May 19, 2017
    11
    1
    0
    machan mage car eketh oya seena eka wenawa.20km withara giyamai lede enne rpm eka 3000 withara naginawa.ita passe man kare air intake value ekai throtla body ekai cleaner ekak dala clean kala.ita passe lede awe ne.hebei den ayeth me langadi awa.ita passe man ayeth e widiyatma clean kara.but man danna widiyata lede tiyenne TPS eke(throtal position senser).ewa maru karala balanna.ehemath nethnam lede tiyenne ECU (engine Control Unit) eke.