මගේ යාලුවෙක්ගෙ Viva elite එකක් තියෙනවා බන්. මමත් සමහර වෙලාවට drive කරනවා. උ ගත්තේ third owner විදිහට. කොහොම හරි බන් අරන් මාසයක් විතර හොඳට පදිනකොට ටික කලෙකිනේ අවුලක් ආව. RPM මීටර් එකේ, car එක ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට, gear neutral, accelerate කරන්නේ මුකුත් නැතුව තියෙනකොට, rpm කටුව 1 තියෙල එක පාරටම චුට්ටක් උඩට යනවා නිකන්ම(Image එකේ කොළ පාටින් පෙන්නලා තියෙන ගානට.). එතකොට කාර් එක ගැස්සෙනවා. අයෙත් අඩු වෙනවා. අයෙත් අර විදිහටම එක පාරටම උඩ යනවා. හැමතිස්සෙම වෙන්නෙත් නැහැ. 2 පාරක් විතර වෙලා නවතිනවා. එක දිගට වෙන්නෙත් නැහැ. හොඳට තේරෙනවා කාර් එක ගැස්සෙනවා කියලනන්. ඔය සින් එක නිසාම fuel injectors ඔක්කොම clean කරලා service එකකුත් කල. එත් තවම හරි ගිහින් නැහැ. දාන්න කෙනෙක් මට මේකට හේතුව කියන්න පුලුවන්ද? 





mekath aka reason akak tamaii 



