කෑප්ටන් Jack Sparrow;16511237 said:මම දල අදහසක් විදිහට ඒ වගේ කිව්වේ, මගේ යාලුවෙක් 2009 වියෝස් එකක් ගත්ත, 86,000 දුවල තිබ්බේ, මිනිහ වැඩිපුරම ඉන්නේ ගැරේජ් වල හැබැයි.
මම පිළිගන්නවා මචං ටොයෝටා ඔය වාහන පට්ට ගහන්න පුළුවන් බව, එත් කලින් පපු එක කොහොම පද්දද කියන එක අනුව එක depend වෙනවා මචං.
එලයිට් එකත් ජපානේ තාක්ෂනෙන් තමයි ඔය වගේ හදන්නේ.
mama okaka gihin tiyenawa, okata wada godak hodai bn vios eka. vios ekak lagin wat tiyanna ba oka. ube car eke awulak nati unata owa gatta samahara unta hena case wela tiyenawa. ekek ge viva elite ekak kaanuwaka watila pare tiyena hadanna laksha 6k gihin. wena wahaneka happuna nam sawalen tamai kaali ekatu karanna wenne
viva elite eka brand new gatta dawase idala garage wala inna porawal ek eke idala tiyenawa. eke eke threads ati ewa gana, search karala balapan.
http://www.elakiri.com/forum/showthread.php?t=1423358
මේකේ තියන ඒවා ඇත්තද මචන්ලා... මේක දක්කමනන් බය හිතෙන්වනේ..
thanks machan wisthara walata.. elite nathuwa wena gannawanam ithin thiyenne alto or A star thamai.. eth ithin ewa meka tharam hoda naane.. INDIAN ne.. kohoma uanath man UNIMO show room ekata yanwa heta balanna.. dannam hithenne manual ekak gannama thama.![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1423358
මේකේ තියන ඒවා ඇත්තද මචන්ලා... මේක දක්කමනන් බය හිතෙන්වනේ..
viva elite eka brand new gatta dawase idala garage wala inna porawal ek eke idala tiyenawa. eke eke threads ati ewa gana, search karala balapan.
elite එකේ තියෙන්නෙත් ජපන් daihatsu engine එකක් නේද? අනිත් එක ඔකේ මුල් දෙසින් එකත් ජපන් daihatsu මොඩෙල් එකක්ලුනේ
oka ganna epa bn. chater wahanayak. hard using walata kohomatawat galapenne na.
කෑප්ටන් Jack Sparrow;16511307 said:


එල , හෙට ටෙස්ට් drive එකක් දාලම කියන්නම්කො මගේ අදහස![]()
oka ganna epa bn. chater wahanayak. hard using walata kohomatawat galapenne na.
















ow ithin oken off road 4x4 wage weda daanna nam behe thamai
e erenna pawule wahanayak widiyata hodatama hodai indian takaram walata wada.. safety th hodai

පිස්සු පුසා;16514824 said:කවුරු මොනවා කිවුවත් උඹෙ හිතට දැන් ඕක අල්ලලා තියෙන්නේ, ඒක නිසා උඹ ඕක ගනින්,
මම වාහන ඔස්තාර්ද් කෙනෙක් නෙවෙයි
මට කියන්න තියෙන්නේ මෙච්චරයි
1) ඕක උඹෙ හිතට අල්ලපු වාහනෙ(අනෙක් කරුණු සේරම මේකට යටයි )
2) බ්‍රැන්ඩ් නිව්
3) තෙල් කෙරුවාව
4)ඉන්ඩියන් නොවීම
හැබ්යි මේටිකත් නිකමට වගේ හිතේ තියාගනින්
1) වැඩිය වැඩ නොදා බෝනික්කෙක් නැතිනම් බිඳෙනසුලු වීදුරු බඩුවක්, වගේ බලාගනින්
2)පුලුවන්නම් ඔක්ටේන් 95ම ගහපන්
3)ඉක්මනට මොකෙක්ගේ හරි ඇඟේ ගහපන් (අවුරුදු දෙකකට වඩා පදින්න එපා)


තව එකක් අමතක උනා, මතක ඇතුව ෆුල් ඉන්ෂුවර් කරපන්hitha giya thana maligawane..![]()


uba wage laamaka tin tin lata oka niyameta galapenawa![]()

mama elawanne Toyota Carina ekak 