Vivaldi Web Browser

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    Chrome-Killer Vivaldi Web Browser Hits Beta With New Features

    වැඩි විස්තර කියන්න ඕනේ නෑ ..වීඩියෝ එක බලලම හිටියනම් :cool::cool:

    vivaldi-screenshot-tabs.jpg

    බාගන්න ඕනේ අයට vivaldi.com

    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya Opera eke lead developer company eken ain wela aluthen hadana browser eka.

    Langakadi indan Opera ekath google chromium engine based karan opera hadanna gaththama Opera ekath nikamma chrome wage una.
    Vivaldi ekath chromium based wage.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Oya Opera eke lead developer company eken ain wela aluthen hadana browser eka.

    Langakadi indan Opera ekath google chromium engine based karan opera hadanna gaththama Opera ekath nikamma chrome wage una.
    Vivaldi ekath chromium based wage.

    In 1994, ඔව් අයියේ ..programmers දෙන්නෙක් එකතු වෙලා ලු නේද හදන්න අරන් තියෙන්නේ
    මමත් ඔය විස්තරේ කියෙව්වේ දැන් :yes::yes:
    ram එක අඩුවෙන් ගන්න විදිහේ හොද එකක් එලියට දානවා කියල කියනවා
    එහෙම උනොත් නම් ගොඩක් වටිනවා :cool::cool:
    vivaldi.com/story

    jon.jpg

    ෆයර්ෆොක්ස් තියෙද්දී මොකටද බන් තව බ්‍රව්සර් එකක් :dull: :dull:

    ඔකේ නැති ගොඩක් දේවල් තියනවා බන් ක්‍රෝම් එකෙත්
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ෆයර්ෆොක්ස් තියෙද්දී මොකටද බන් තව බ්‍රව්සර් එකක් :dull: :dull:

    Ai ban uba FF use karanne? :no: :growl: Chrome thama hodama

    Chromium engine එකෙන් ඩිවලොප් කරලා තියෙන්නේ මචන් ..ඒ නිසා ක්‍රෝම්
    එකට සමානව ඒවා සපෝර්ට් කරයි

    :eek: Try akak deela balannath hitehawa. :nerd:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Ai ban uba FF use karanne? :no: :growl: Chrome thama hodama

    FF ගොඩක් සපෝර්ට් කරනවා මචන් එලකිරියට ..!! ඒ නිසා ගොඩක් අය කිරියට පාවිච්චි කරන්නේ FF

    :eek: Try akak deela balannath hitehawa. :nerd:

    ට්‍රයි එකක් දාල බලපන් මචන් ..වෙනසක් තියෙයි :cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    In 1994, ඔව් අයියේ ..programmers දෙන්නෙක් එකතු වෙලා ලු නේද හදන්න අරන් තියෙන්නේ
    මමත් ඔය විස්තරේ කියෙව්වේ දැන් :yes::yes:
    ram එක අඩුවෙන් ගන්න විදිහේ හොද එකක් එලියට දානවා කියල කියනවා
    එහෙම උනොත් නම් ගොඩක් වටිනවා :cool::cool:
    vivaldi.com/story

    jon.jpg

    Opera eka issara salli walata wikunala thiyanawa, loku community ekakuth thibila thiyanawa. Passe thama Mozilla ehema awata passe free denna patan aran anthimata egollangema engine eka atha arala daala webkit support denna ona nisa chromium walatama maru une.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Opera eka issara salli walata wikunala thiyanawa, loku community ekakuth thibila thiyanawa. Passe thama Mozilla ehema awata passe free denna patan aran anthimata egollangema engine eka atha arala daala webkit support denna ona nisa chromium walatama maru une.

    තැන්ක්ස් අයියේ ඒ ගැන දැනුවත් කලාට ..ඒ ගැන මම අදයි දැනගත්තේ ..ඔපෙරා සල්ලි වලට දුන්න කියන්නේ සැහෙන පරණ සිද්දියක් වෙන්න ඇති ..මම දන්නා කලේ ඉදන් නිකම්ම තමා බෑවේ ඔපෙරා එක :yes::yes:
    එතකොට මේක ඔපෙරා වල ගතිගුණ තියන chromium based එකක් වගේ ද ? :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Opera eka issara salli walata wikunala thiyanawa, loku community ekakuth thibila thiyanawa. Passe thama Mozilla ehema awata passe free denna patan aran anthimata egollangema engine eka atha arala daala webkit support denna ona nisa chromium walatama maru une.
    ඩයල් අප් නෙට් යූස් කරපු කාලෙ ඔපෙරා බ්‍රවුසරේ තමා හිට් මට මතක විදියට. :)