Vivaldi Web Browser

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
chromium based browsers ona tharam thiyennva
mama dakka indian browser ekakuth tiyenava chromium based.
terumak na itin. dan operath yanne chromium pare, firefox, internet explorer vitari thamange deyak karanne.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ai ban uba FF use karanne? :no: :growl: Chrome thama hodama

    ක්‍රෝම් එකෙන් උබලව ට්‍රැක් කරනවා නේ..අනික උබුන්ටු වල හොද වර්ෂන් එකක් හම්බුනේ නැහැ බන්..මට සෙට් වෙන්නේ ෆයර්ෆොක්ස් තමයි :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Firebug lite eka thiyenne ban :baffled::baffled::dull::dull:

    ඒ මගුල හරියන්නේ නැහැ බන්..කොහොමත් ක්‍රෝම් එක මට අල්ලන්නේ නැහැ...මම කලින් පාවිච්චි කරේ ක්‍රෝම් බන්...පරණ ලැප් එකක...මෙමරි කෙස් නිසා එපා උනා...ෆයරොෆ්ක්ස් වලට ඊට පස්සේ මාරු වුනාම කිසි අවුලක් තිබ්බේ නැහැ...ඒ එක්කම දැන් පුරුදු මේක තමයි...:)
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    patta (dual pannel............) rep++

    MU2Dfsq.png
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ක්‍රෝම් එකෙන් උබලව ට්‍රැක් කරනවා නේ..අනික උබුන්ටු වල හොද වර්ෂන් එකක් හම්බුනේ නැහැ බන්..මට සෙට් වෙන්නේ ෆයර්ෆොක්ස් තමයි :)

    සිරා බන් ..ඒ ට්‍රැක් කරන කෙස් එකනම් තියනවා.. එහෙනම් බැලුවොත් නම් ගුගල් වෙනුවට ඩක්
    පාවිච්චි කරන එක තමා හොද මචෝ ..!! :(:baffled:

    ඒ මගුල හරියන්නේ නැහැ බන්..කොහොමත් ක්‍රෝම් එක මට අල්ලන්නේ නැහැ...මම කලින් පාවිච්චි කරේ ක්‍රෝම් බන්...පරණ ලැප් එකක...මෙමරි කෙස් නිසා එපා උනා...ෆයරොෆ්ක්ස් වලට ඊට පස්සේ මාරු වුනාම කිසි අවුලක් තිබ්බේ නැහැ...ඒ එක්කම දැන් පුරුදු මේක තමයි...:)

    ක්‍රෝම් එකේ මෙමරි සින් එක නම් සහෙන්ට අවුල් තමා බන් ..හැබැයි මේකේ ටිකක් අඩුයි වගේ..
    FF කියන්නේ ඉතින් dev වලටත් සුපිරි ම භාණ්ඩයක් තමා ..!! :yes::yes: