VIVO Y85 / Y93 ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවද ? මේ දවස් වල මේ ෆෝන් එක විකුනන්න තියනවා 11 - 14 වගේ ගානකට යන්නේ මම එකක් ගත්ත ගෙනාපු පලවෙනි එක stuck වෙනවා ලෙඩ ගොඩක් මාරු කරලා ගේනවා දෙක එකේ call කලාම අනිත් පැත්තේ එකට call එක clear නැ හරියට ඇහෙන්නේ නැති ලෙඩක් තියනවා. මේකත් මාරු කරන්න වෙලා. ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද?