මචන් මේකේ උබලා වැල විතරද හොයන්නේ?
මන් දැක්ක සමහරු game, software, වෙබ්,ග්රැෆික්, වීඩියෝ ටෙම්ප්ලේට් (videohive) බාන්න ලින්ක්ස් දානව කිරියේම. ඒවා තියෙන pages, groups එහෙම දන්නේ නැද්ද?
* අනේ අම්මේ කවුරුවත් මේ website එක ගැන facebook එකේනම් දාන්න එපා. එකේ ඉන්න මෝඩ යක්කු, පොඩි උන් අන්තිමට VK එකත් කාලා තමයි නවතින්නේ
aniwaa bn fb eke dammoth nam...wadk na ...ape un apoooo





