Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෙන්ට් එකට ඉන්න ෂොප් එකටයි බැලුවේ එකේ ඇස්බෙස්ටොස් සිවිලිමක් ගහලා තියෙන්නේ.. වහලේ සිට් ගලවලා පොඩි ගේමක් දෙන්න වෙයි බං ඔය වැඩේ කරන්න:(:( සිවිලිම උඩට නගින්න විදියක් නැ එකේ..

    ස්තුතියි...

    සිවිලිමට යටින් ගාහාපන් 1000 rs වගේ වෙන්නෙ රෙජිෆොම් වලටයි mac foil වලටයි
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    Portable AC එකක් ගනින්කෝ.

    hxfuk3ufv523izdqav1s.jpg

    Air Cooler එකයි Portable AC එකෙයි වෙනස කොහොමද..? ඔයා පාවිච්චි කරලා තියෙනවද?
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    සිවිලිමට යටින් ගාහාපන් 1000 rs වගේ වෙන්නෙ රෙජිෆොම් වලටයි mac foil වලටයි

    නැ.. එහෙමනම් ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ..

    ස්තුතියි මචං...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එහෙනම් ඉතින් kdk box fan තමයි w 30 - 35 අතර පාවිච්චි වෙන්නෙ , දවල් කාලෙට එන රස්නෙට කුල් එකෙ තියෙන්න නෙ ඔන, එකට වාහලට රෙජිෆොම් ගාහාලා ඉට උඩින් ඩබල් බබල් mac foil දන්න රස්නෙ නැ , පොඩ්ඩක් වත්

    slab ekata karana deyak nadda bun poranuwa wage :angry:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Fan වලට වැඩිය කුල් , වතුර නිසා
    සෙම ලෙඩ අයට සෙම පිනස වැඩි වෙන්න පුලුවන්
    Fan වල වගෙ දෙගුනයක් කරන්ට් පාවිච්චි වෙනවා w100 වැඩි
    මදි , air cooler කියන්නෙ ac වගේ නෙමෙයි ,

    :yes::yes::yes: Salli Aparade ...AC ekakatama palayan innama barinam.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    slab ekata karana deyak nadda bun poranuwa wage :angry:

    ලගදි කුස්සියට ගැහුවා හිතුවට වැඩිය හොඳටම ප්‍රතිඵල තියෙනවා , දවල් කාලෙ කිසි රස්නය්ක් නැ, ඇඟට අමුතු කුල් එකක් තියෙනවා , රෙජිෆොම් ශිට් වලට උඩින් mac foil ඩබල් බබල් එක ගහන්න , slab ekata යටින් සිවිලිම වගෙ රෙජිෆොම් ගහන්න වියදමත් අඩුයි රස්නෙ පොඩ්ඩක් වත් නැත
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ලගදි කුස්සියට ගැහුවා හිතුවට වැඩිය හොඳටම ප්‍රතිඵල තියෙනවා , දවල් කාලෙ කිසි රස්නය්ක් නැ, ඇඟට අමුතු කුල් එකක් තියෙනවා , රෙජිෆොම් ශිට් වලට උඩින් mac foil ඩබල් බබල් එක ගහන්න , slab ekata යටින් සිවිලිම වගෙ රෙජිෆොම් ගහන්න වියදමත් අඩුයි රස්නෙ පොඩ්ඩක් වත් නැත

    පුළුවන් කමක් තිබුනොත් .. ඕවගේ පොටෝ එකක් වත් දාන්නා.., ( මේ මියෝ ඉන්නවා ,රෙජිෆොම් ශිට්, මැක් ෆොඉල් ඕවා මියෝ හපලා දන්නේ නැද්ද මචං )
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Air cooler hodayi. aga veelenne na. pinase tiyanava nam Water cooling nathuva USE karanna puluwan. Ethakota eka nikan Fan ekak vage vada karanne. Air cooler vala tiyana lokuma prashne eken loku saddak enava. Earphone 2 gahagena sinduvak ahannath ba. e tharamata sadde vadiyi. e velvata Fan eka hodayi kiyala hithenava .

    puluwan nam portable AC ekak eka para ganin
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    Air cooler hodayi. aga veelenne na. pinase tiyanava nam Water cooling nathuva USE karanna puluwan. Ethakota eka nikan Fan ekak vage vada karanne. Air cooler vala tiyana lokuma prashne eken loku saddak enava. Earphone 2 gahagena sinduvak ahannath ba. e tharamata sadde vadiyi. e velvata Fan eka hodayi kiyala hithenava .

    puluwan nam portable AC ekak eka para ganin

    ලොකු ගානක් යට කරන්න අමාරුයි එකයි පොඩ්ඩක් බැලුවේ.. සද්දේ වැඩිනම් කොහොමත් හරි යන්නේ නැ..

    ස්තුතියි... මචං
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුළුවන් කමක් තිබුනොත් .. ඕවගේ පොටෝ එකක් වත් දාන්නා.., ( මේ මියෝ ඉන්නවා ,රෙජිෆොම් ශිට්, මැක් ෆොඉල් ඕවා මියෝ හපලා දන්නේ නැද්ද මචං )

    මියො නම් ප්‍රශ්නයක් මියන්ට රින්ගන්න බැරී වෙන්නෙ වැහුව

    පොඩි fan හයි කරෙ කුස්සියෙ උයන එවගෙ රස්නය උඩට පිට වෙන්න , ලොකු දෙයක් නැ උම්බට කරගන්න පුලුවන් , රෙජිෆොම් රදවන්න සිවිලිම වගෙ පොඩි ලි පටි අරන් ගහාන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: ehseres

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    මියො නම් ප්‍රශ්නයක් මියන්ට රින්ගන්න බැරී වෙන්නෙ වැහුව

    පොඩි fan හයි කරෙ කුස්සියෙ උයන එවගෙ රස්නය උඩට පිට වෙන්න , ලොකු දෙයක් නැ උම්බට කරගන්න පුලුවන් , රෙජිෆොම් රදවන්න සිවිලිම වගෙ පොඩි ලි පටි අරන් ගහාන්න තියෙන්නෙ

    වැඩේ නම් හොදයි වගේ ට්‍රයි කරලා බලන්න ඕනේ..., බොහොම ස්තුතියි.. මචං උබ දීපු අදහස ගොඩක් වටිනවා මටත් ඕනේ අඩු වියදමින් වැඩේ ගොඩ දාගන්න...:):)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වෝල් ෆෑන් සිවිලින් ෆෑන් පෙඩෙස්ටල් ෆෑන් තුනෙම w ගනන් සාමනයි, w 60 -70 අතර පාවිච්චි වෙන්නෙ

    අප්පට සිරි එහෙමෙ ද? එතකොට ටේබල් ෆෑන්වල විතර ද කරන්ට් එක අඩු.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Air Cooler එකයි Portable AC එකෙයි වෙනස කොහොමද..? ඔයා පාවිච්චි කරලා තියෙනවද?

    මේකට වතුර ඕන නැහැ.සාමාන්‍ය A/C එකක් වගේ.මීට වඩා ලොකු ඒවත් තියෙනවා..

    c700x420.jpg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අප්පට සිරි එහෙමෙ ද? එතකොට ටේබල් ෆෑන්වල විතර ද කරන්ට් එක අඩු.

    එත් අර ගනන් , ගොඩක් අය හිතන්න සිවිලිම එවට වැඩි කියලා එහෙම නැ, ඔය ඔක්කොගෙම තියෙන්නෙ එක හා ජවයක් තියෙන මොටර්, ගාහාලා තියෙන w ගණන් බලන්න , උපරිමයි w ගාන පාවිච්චි වෙන්නෙ fan එකෙ ෆුල් ස්පිඩ් එකට විතරයි , නැත්තං w ගාන වෙනස් අඩු speed වලට
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    එත් අර ගනන් , ගොඩක් අය හිතන්න සිවිලිම එවට වැඩි කියලා එහෙම නැ, ඔය ඔක්කොගෙම තියෙන්නෙ එක හා ජවයක් තියෙන මොටර්, ගාහාලා තියෙන w ගණන් බලන්න , උපරිමයි w ගාන පාවිච්චි වෙන්නෙ fan එකෙ ෆුල් ස්පිඩ් එකට විතරයි , නැත්තං w ගාන වෙනස් අඩු speed වලට

    තෑන්ක්ස් මචං. මෙච්චර කාලයක් ඇන්දිලානේ ඉඳල තියෙන්නෙ. අදම බලන්න ඕනි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එත් අර ගනන් , ගොඩක් අය හිතන්න සිවිලිම එවට වැඩි කියලා එහෙම නැ, ඔය ඔක්කොගෙම තියෙන්නෙ එක හා ජවයක් තියෙන මොටර්, ගාහාලා තියෙන w ගණන් බලන්න , උපරිමයි w ගාන පාවිච්චි වෙන්නෙ fan එකෙ ෆුල් ස්පිඩ් එකට විතරයි , නැත්තං w ගාන වෙනස් අඩු speed වලට

    na bun civilin fan dammama bill eka wadiyen enawa
    pedestal fan ekak dan hitiyata ehema bill ekak enne na
    exp walin kiyanne