besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    vlc video streaming ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් :yes::yes::yes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    http://www.howtogeek.com/118075/how-to-stream-videos-and-music-over-the-network-using-vlc/
    මේ ටියුටෝරියල් එක බලපන් මචන්, මමත් ඔකෙ තියෙන විදියට කලා.:yes: වැඩ කරනව.:D
    ඩිවයිස් දෙකම එකම නෙට්වර්ක් එකේ නම් ලේසී. (ඊදනෙට්/වයි-ෆයි ලෑන්).;)
    නමුත් මම ස්ට්‍රීම් කලේ මගේ ලැප්ටොප් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට, ඒක නිසාද මන්ද හෙන ප්ලේබැක් ඩිලේ එකකුයි විඩියෝ ස්කිප් එකකුයි තිබ්බ, ඒක නිසා වැඩේ අතෑරිය.:(:dull:
     
    machan network eakama network eake neme ona over internet eake
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    machan network eakama network eake neme ona over internet eake

    Over Internet Streaming නම් කරල නෑ මචන්,:no:
    හැබැයි ගොඩක්ම ලේසි වැඩක් නම් වෙන එකක් නෑ. අයි.පී එහෙම ඩයිනැමික් නම් වැඩේ අමාරු වෙයි.
    අනික උබේ ඩේටා කැපෙයි ආයිත් නෑ. :sorry: