Vlook up help machan la

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,103
    1,167
    113
    1745986947372.png


    mehemma Data set eka thiyeddi, 43951 value ekata adala month eka ganna barida? Data set eka change karanna onida?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,540
    113
    ela ban... a mokakda a function eka? Vlookup walin bariwenna hethuwa mokakda ban... left hand side ekata thiyena data ganna berida?
    vlookup ----> වැඩ කරන්නෙ දකුණු පැත්තට
    උඹ කොලම් දෙක මාරු කරපං

    =VLOOKUP(A12,A2:B9,1,TRUE)

    False = Exact Match
    True = Approximate Match

    ඔයාට ටේබල් එක වෙනස් කරන්න බැරි නං XLOOKUP Function එකට තමා යන්න වෙනව
    VLOOKUP වැඩ කරන්නෙ දකුණු පැත්තට විතරයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,540
    113
    dget eke source ekata formula dannath puluwan. ms eke tutorial or youtube balanna usefull func ekak.
    උඹට කියන්න DGET දැනගත්තෙ අදයි බං 😅


    කොලම් මාරු කරන්න බැරිනං

    =XLOOKUP(D12,B2:B9,A2:A9)

    =XLOOKUP(lookup_value, lookup_column, return_column)
     
    Last edited: