මේ වගේ වොඩ්කා bottles ගන්න නැද්ද බන් ලන්කාවේ ?
මම දන්නව මේව සාම්පල් කියල, ඒත් සුද්දෝ මේව use කරනව දැකලත් තියනව.
හැම එකම තියෙන්නේ 750ml නේ බන්, එපාවෙනව.
thiyenawwa yako,tho lankawe nemeida inne..
![]()
SCOTCH PREMIUM 1030/=
SCOTCH REGULAR 800/=
COGNAC 1000/=
RUM 700/=
VODKA 700/=
OLD ARRACK 180ML 500/=
WHITE WINE 800/=
RED WINE 800/=
PERRIER 350/=

