VOG Doctor රට ගිහින්. මොකද්ද විසදුම?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    VOG Doctor රට ගිහින්. මොකද්ද විසදුම?

    මචන් wife ව pregnancy වලට channel කරලා තියෙන්නේ Dr Hemantha Perera. ගිය පාර doctor ව හම්බුනු වෙලාවේ කිවුවා මේ කාලේදී ආයෙත් එන්න කියල. ඊ ලග cycle එකට බෙහෙත් දෙන්න කියලා.

    ඉතින් doctor රට ගිහින්. ආයේ එන්නේ තව සතියකින් වගේ.



    එතකොට මචන්ස් මෙයාට බෙහෙත් ගන්න ඕනි හොද කාලේ පහුවෙනවා. මේ වගේ වෙලාවට මොකද කරන්න ඕනි?

    වෙන VOG Dr කෙනෙක් Chanel කරන එකද හොද? නැත්නම් එනකන් ඉන්නවද? එහෙම channel කරලා ගියොත් අර doctor ආවට පස්සේ case වැටෙනවද?



    Helpppppppppp
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හොස්පිටල් එකෙන් වෙන ඩොක්ටර් කෙනෙක් දාලා ඇති නේද මේ වෙනුවට
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හොස්පිටල් එකෙන් වෙන ඩොක්ටර් කෙනෙක් දාලා ඇති නේද මේ වෙනුවට

    ඇන්ටා කියලා තියෙන විදිහට උඹ යන ඉස්පිරිතාලෙන් හොයලා බලහං හේමන්ත පෙරේරා එයාගේ ලෙඩ්ඩුන්ට රෙකමන්ඩ් කරලා ගිය දොස්තර කෙනෙක් ඉන්නවද කියලා. ගොඩක්දුරට නිවාඩු යන දොස්තරලා එහෙම කරනවා.
     

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    wattala hemas eke channel karanawada ??? rata ghlla tynne hadissiye nam mama danna miniha wenna one.habayi a miniha nm rata giye karima kari wedak karala.wadi wisthara one nm pm.