Voice අලුත් සීසන් එකේ දැනට තියෙන හොඳම performance එක. 😍😍😍

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උබලා ඔවා බලනවද මොක්කුද අර ජජ්ලාට ඉන්නෙ
    ලංකාවේ ඉන්න හොඳයි කියන්න පුළුවන් judges la ටිකක් ඉන්නෙ. 🙂
    P.S - දෙරණෙ යන මඟුල වගේ නෙමෙයි මේක ටිකක් බලන් ඉන්න පුළුවන්.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Sinduwa kiyapu eka feel une nam naha mata nam
    Kasunuth othana innawa kiyala dakkama mama uda giya.. balapanko uuta wela thiyena de :eek:
    anik eka uu eka paara judge karaane ban uu wage ekek ohoma button eka obanne oka patta scripted magulak wenna ona..

    අන්න උබට තෙරුනා අමු බොරුව කියලා අදිත්‍යව කපපු හැටි දැක්කනෙ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Owage first round ehma ndda bn... ape kollek apply krla thibba first round ekakatawath katha karala nanee.. script yana ewada me
    Na kalin තෝරලා metenta ewanne. Eka ayawa grade karanawa A, B, C+, C kyala. C+ and uda ayawa wtri blind ewanne. Meka monitor කරන්න South Asia වලට wenama agent knk innawa voice eke. Ewata anuwa wada wenne. Script krnna ba local ewa wage.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අන්න උබට තෙරුනා අමු බොරුව කියලා අදිත්‍යව කපපු හැටි දැක්කනෙ
    man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..

    uu act karanne nikan ladaruwek wage...
    uu othanata giyahama chora wenawa.. uuge kondeth hadala uuwa winaasa karala...
    okkoma scripted meke aaye ahanna deyak naha...

    kassa okata yanna aththe uuta godak salli hamba wenna athi... uu nikan hitiya kiyala satha pahak wath labenne naane.. nambuwa witharai.. nambuwa kannada kiyala yanna athi
    keeyak hari hamba karagaththa den..

    paw ban uu nam.. duka case ekak eeka.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලා :rofl: මොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ :baffled: ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලා :rofl: මොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ :baffled: ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.
    sirawata.. check my previus reply...
     
    • Wow
    Reactions: Heshan Daminda

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    මේකේ ජජ්ලගේ අව්ල හෙන overacting . කලින් season එකේ සනුක . මේකේ සසිකයි , සන්තුෂ්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..

    uu act karanne nikan ladaruwek wage...
    uu othanata giyahama chora wenawa.. uuge kondeth hadala uuwa winaasa karala...
    okkoma scripted meke aaye ahanna deyak naha...

    kassa okata yanna aththe uuta godak salli hamba wenna athi... uu nikan hitiya kiyala satha pahak wath labenne naane.. nambuwa witharai.. nambuwa kannada kiyala yanna athi
    keeyak hari hamba karagaththa den..

    paw ban uu nam.. duka case ekak eeka.

    ඔවු තනිකර ස්ක්‍රිප් ජාරාවක් , අර කිවුවා වගෙ කසුනත් නයට බඩු දෙන කඩෙ මුදලාලිට වගෙ හොද ඇහුවට වැඩක් නැ වගෙ වෙලා
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලා :rofl: මොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ :baffled: ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.

    judge කෙනෙක්ට බර මල්ලක් දීලා ඇති
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලා :rofl: මොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ :baffled: ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.
    ඔය වගේ ඒවට උඩින්ම එනවා. යාලුවෙක්ගෙ මගුල් ගෙදරක සින්දුවක් කියන්න කිව්වොත් තමයි ඇඹරෙන්නෙ. කසුන් ගානට මීඩීයා කනෙක්ෂන් තියාගෙන ඉන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    sirawata.. check my previus reply...
    මම නම් කියන්නේ කසුනයා ඕකට ආපු එක හොදයි බන්.
    ගොඩක් උන් මුල් කාලේ හදාගත්ත frame එකෙන් එලියට එන්න බැරුව වයසට ගියාම අවුල් යනවා. ඔය ගොඩක් නළු නිලියෝ, ගායකයෝ ඉන්නේ වයසට ගියාම මිනිස්සු මොනවා කිව්වත් ටිකක් මොඩ් වෙලා , වෙන විදියේ බොලද සින්දුවක් කියන. ඕන තරම් දැකල තියනවා ලංකාවේ උනත්..
    මූ සුපිරිම ගායකයා තමයි, හැබැයි ලේසියෙන් වෙන එකෙක්ට හොදක් කියන්නේ නෑ .2004 වගේ කාලේදී මුගෙන් ඇහුවනම් හොදම ගායකයා කවුද කියලා මම කියලා කියන ගානට හිටියේ. දවසක් අහනවා ලංකාවේ හොදම ගායිකාව, මූ එහෙම කෙනෙක් නෑ කියනවා. ;) පස්සේ කාලෙක interview එකකදී පොර කියනවා ඉස්සර නම් හිටන් හිටියේ අපි තරම් හොදට සින්ග් කරන අය නෑ , ඒත් අලුත් අය ගොඩක් හොද , වෙනස් දේවල් කරන අය ඉන්නව කියලා.
    මිනිහටත් ඕනේ ඔය හදාගත්ත frame එක කඩන්න. ඒකට මේක හොදට පාවිච්චි කරන්න පුලුවන්.. ඒක හොදයි. මූ අලුතෙන් වැඩ ටිකක් කරයි සුපිරි !!