මෙච්චරයි තාම හරි හමන් වොයිස් එකකට කියල ඇහුවේ.
ලංකාවේ ඉන්න හොඳයි කියන්න පුළුවන් judges la ටිකක් ඉන්නෙ.උබලා ඔවා බලනවද මොක්කුද අර ජජ්ලාට ඉන්නෙ

Sinduwa kiyapu eka feel une nam naha mata nam
Kasunuth othana innawa kiyala dakkama mama uda giya.. balapanko uuta wela thiyena de
anik eka uu eka paara judge karaane ban uu wage ekek ohoma button eka obanne oka patta scripted magulak wenna ona..
Na kalin තෝරලා metenta ewanne. Eka ayawa grade karanawa A, B, C+, C kyala. C+ and uda ayawa wtri blind ewanne. Meka monitor කරන්න South Asia වලට wenama agent knk innawa voice eke. Ewata anuwa wada wenne. Script krnna ba local ewa wage.Owage first round ehma ndda bn... ape kollek apply krla thibba first round ekakatawath katha karala nanee.. script yana ewada me
man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..අන්න උබට තෙරුනා අමු බොරුව කියලා අදිත්‍යව කපපු හැටි දැක්කනෙ
මොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ
ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.sirawata.. check my previus reply...අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලාමොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ
ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.
man danna adithyayek nam naha... eath kasun kiyanne respectable and matured porakne..
uu act karanne nikan ladaruwek wage...
uu othanata giyahama chora wenawa.. uuge kondeth hadala uuwa winaasa karala...
okkoma scripted meke aaye ahanna deyak naha...
kassa okata yanna aththe uuta godak salli hamba wenna athi... uu nikan hitiya kiyala satha pahak wath labenne naane.. nambuwa witharai.. nambuwa kannada kiyala yanna athi
keeyak hari hamba karagaththa den..
paw ban uu nam.. duka case ekak eeka.
අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලාමොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ
ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.
ඔය වගේ ඒවට උඩින්ම එනවා. යාලුවෙක්ගෙ මගුල් ගෙදරක සින්දුවක් කියන්න කිව්වොත් තමයි ඇඹරෙන්නෙ. කසුන් ගානට මීඩීයා කනෙක්ෂන් තියාගෙන ඉන්නෙ.අඩෝ දැනුයි දන්නේ season 2 පටන් අරන් කියලාමොනව දීලද බන් අර කසුනයව ඕකට කැමති කරගන්න ඇත්තේ
ලේසියෙන් ඔහොම එකකට නෑ නේ.
මම නම් කියන්නේ කසුනයා ඕකට ආපු එක හොදයි බන්.sirawata.. check my previus reply...
පස්සේ කාලෙක interview එකකදී පොර කියනවා ඉස්සර නම් හිටන් හිටියේ අපි තරම් හොදට සින්ග් කරන අය නෑ , ඒත් අලුත් අය ගොඩක් හොද , වෙනස් දේවල් කරන අය ඉන්නව කියලා.