එකෙන් සින්දුවක voice අයින් කරන්න පුළුවන් නේ එත් පොදක් ඇහෙනවා සම්පුර්නයෙන්ම අයින් කරන්න පුළුවන් විදියක් තියෙනවද දන්නා කෙනක් ඉන්නවනම් help එකක් ඕනි dialog එකේ තරගයකට මව තේරිලා උන් track එකකක් play කරනකොට සින්දුව කියන්න තියෙන්නේ track එකක් හදන්න බැනේ බන් එකයි voice එක අයින් කරලා sing කරන්න හිතුවේ එත් orginal sing ඇහෙනකොට අවුල් වගේ ක්‍රමයක් තියෙයිද voice ඇයින් කරන්න

