Volkswagen Transporter T3 Help

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචංල Volkswagen Transporter T3 ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක්ට මේ වාහනේ Side Sliding Window එකක් හොයාගන්න ඕනෙ. ගන්න place එකක් දන්නවනම් reply එකක් දාගෙන යන්න.

    මේ photo එකේ mark කරල තියෙන්නෙ ඕනෙ එක.

    y26HP8M.jpg
     
    • Like
    Reactions: kellsupun

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මචන් පන්චිකාවත්තෙ තියෙනව වත්තක්... මුඩුක්කු ටයිප්... ඒකේ ගොඩක් වොක්සගන් පාර්ට්ස් තියෙනව මම අවුරුදු ගණනාවකට ඉස්සර ගියා මතක විදියට මිරානියා වීදියට විරුද්ද පැත්තෙ... මගදි බ්‍රෝකර්ස් සෙට් වේවි උන්ව මග ඇරල පලයන්.... එතන ඇල ලඟින් එහාට ගිහින් බලපන් .... විස්තරේ මේකේ පෝස්ට් කරපන් අනිත් උන්ටත් ප්‍රයෝජනවත් වෙන්න...
     
    • Like
    Reactions: kosala1212

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පංචිකාවත්තේ බලපන් නැත්නම් දෙල්කද ඇති.. ඊට වැඩ ලේසි බලපන් අපේ වික්කාමසිංහ මහත්තයාගේ කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාවේ..:yes::cool: