machanla mata walkswagon 1957 1sri1k set una samanya tatwe danata tiyenawa 1.75/k kiyanne aran hadaganna baluwe mama inne kandy machanla mekata parts tiyeida?supiriyatama hadaganna kochara yaida dana yalwek udaw plzzz...
VW 1303 එකක් බලන්න,බිට්ල් එකේ නියම මොඩ්ල් එක.
1300cc eka hodai kiyala math ahala tiyanawa 
හදන්න නම් පුලුවන් උඔට ලංකාවෙන් බැරි උනත් බ්‍රසීලයෙන් හරි කෑලි ගෙනත් දාන්න පුලුවන් වේවි මචන්... ඒත් වියදම බැලුවාම නම් වටිනාද හිතන්න අමාරුයි. ... උඔ කියන අවුරුද්ද අනුව නම් ඕක වැට මොඩල් .... ඒව ආපහු විකුණද්දි තමයි ප්‍රශනෙ... 1301 1302 1302 / 1302S/1303S මොඩල් හොයා ගන්න අමාරැයි ඒ වගේම ආපහු විකුණද්දි 5-10 දක්වා තියෙන තත්ත්වය අනුව දෙන්න පුලුවන්....
වැට මොඩල් ආවෙ 6v මට මතක විදියට.... ඒත් 12v කරන්න පුලුවන්...ඕල්ටර්නේටර් එක බ්‍රැකට් එක්කම විකුණන්න පුලුවන්.... පංචිකාවත්තෙ golfhouse /Subasinghe /Jason motros එහෙම පාට්ස් විකුනන්න තියෙනව ...
බොඩි පාට්ස් මිරාණියා වීදියට විරුද්ද පැත්තෙ ( පාරෙන් එහා පැත්තෙ) වත්තක තියෙනව ... දන්නව වගේ පලයන් නැත්නම් කාක්කො එල්ලෙනව ... එතකොට උන්ටත් එක්ක ගනන් කියන්නෙ කඩ වලින්..... හරියට හැදුවොත් තවත් පරපුරකට පාවිච්චි කරන්න පුලුවන්....
රෙපයාර් කරන උන් නිට්ටඹුව / සීදූව/ වැලිවේරිය ඇඹරලුව ඉන්නව....
http://www.superbeetles.com/home.htm
http://www.elakiri.com/forum/www.1302super.comhttp://www.1302super.com
සයිට් වලට ගිහින් බලපන් ......

godak aya mey cars ganne lassanata thiyannai. daily use karana ayath innawa bambalapitiya area eke. 

habai mchn yata hodata balanna. car eke issaraha yata godak welawata diranawa. ethakota car eka pahath wenawa. hodata car eke body eka balanna poty purawalada kiyala. engine ekanam repair karanna puluwan. bt eketh condition eka godak wadagath. oil leak wenawa wageda kiyala poddak yata balannamachanla mata ada ekak set una itin mata ayyet me tred eka mathak una meka 9 sri ekak hodatama thiyenawa 3laks kiyanwa labaid bunzla..

හදන්න නම් පුලුවන් උඔට ලංකාවෙන් බැරි උනත් බ්‍රසීලයෙන් හරි කෑලි ගෙනත් දාන්න පුලුවන් වේවි මචන්... ඒත් වියදම බැලුවාම නම් වටිනාද හිතන්න අමාරුයි. ... උඔ කියන අවුරුද්ද අනුව නම් ඕක වැට මොඩල් .... ඒව ආපහු විකුණද්දි තමයි ප්‍රශනෙ... 1301 1302 1302 / 1302S/1303S මොඩල් හොයා ගන්න අමාරැයි ඒ වගේම ආපහු විකුණද්දි 5-10 දක්වා තියෙන තත්ත්වය අනුව දෙන්න පුලුවන්....
වැට මොඩල් ආවෙ 6v මට මතක විදියට.... ඒත් 12v කරන්න පුලුවන්...ඕල්ටර්නේටර් එක බ්‍රැකට් එක්කම විකුණන්න පුලුවන්.... පංචිකාවත්තෙ golfhouse /Subasinghe /Jason motros එහෙම පාට්ස් විකුනන්න තියෙනව ...
බොඩි පාට්ස් මිරාණියා වීදියට විරුද්ද පැත්තෙ ( පාරෙන් එහා පැත්තෙ) වත්තක තියෙනව ... දන්නව වගේ පලයන් නැත්නම් කාක්කො එල්ලෙනව ... එතකොට උන්ටත් එක්ක ගනන් කියන්නෙ කඩ වලින්..... හරියට හැදුවොත් තවත් පරපුරකට පාවිච්චි කරන්න පුලුවන්....
රෙපයාර් කරන උන් නිට්ටඹුව / සීදූව/ වැලිවේරිය ඇඹරලුව ඉන්නව....
http://www.superbeetles.com/home.htm
[URL="http://www.superbeetles.com/home.htm"]http://www.1302super.com[/URL]
සයිට් වලට ගිහින් බලපන් ......