120V charger ekak tiyena item ekak, mehe gahanna barida? mehe 240v neda
harithacats Junior member Mar 29, 2008 259 7 18 Nowhere Aug 15, 2015 #1 120V charger ekak tiyena item ekak, mehe gahanna barida? mehe 240v neda
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 15, 2015 #2 අවකර පරිණාමකයක් භාවිතා කරපං
miyuru4u Well-known member Jan 18, 2007 31,892 10,487 113 In the eyes of my girl Aug 15, 2015 #3 markhaloce said: අවකර පරිණාමකයක් භාවිතා කරපං Click to expand... menna meka bawita karapan
K Kadawara_Malli Member Jul 21, 2011 132 13 0 Aug 15, 2015 #5 භාවිතා කරන්න පුළුවන්, එක පාරයි අවසානයි, සුටුස් ගලා පුපුරයි
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Aug 15, 2015 #6 බෑ මචන්... හාර්ඩ් වෙයාර් , ඉලෙක්ට්‍රික් බඩු කඩේකට ගිහින් සීන් එක කියපන්.. උන් දෙයි විසඳුමක් ....
Redhotchilie Member Jun 1, 2014 855 393 0 42 Nawalapitiya Aug 15, 2015 #7 Eka parak gahala balapanko dumak ekka podi gandak ei..
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Aug 15, 2015 #8 කඩෙන් ගනින් ඕකට පොඩි මෙව්වා එකක් තියෙනවා.
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Aug 15, 2015 #9 step down transformer එකක් ගනින්
harithacats Junior member Mar 29, 2008 259 7 18 Nowhere Aug 16, 2015 #10 transformers galala kel weida danne na? ewa godak ganan na enda? Normal 2 pin-3 pin plugs adapters hari yanne na neda?
transformers galala kel weida danne na? ewa godak ganan na enda? Normal 2 pin-3 pin plugs adapters hari yanne na neda?