I don't know how these people have rated our country
There's a famous saying that there are three types of lies
~ lies, damn lies, and statistics
Para Naai
I don't know how these people have rated our country
There's a famous saying that there are three types of lies
~ lies, damn lies, and statistics
යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල

යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල
රට දැන් හරි පාරෙ යනව, දැවැන්ත සංවර්ධනයක ප්රතිලාභ අපිටනම් දැනෙනව
යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල![]()
Ane Manda
Para Naai
යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල
mata nam pena magulak ne bn
යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල
+
සමහර අයට සංවර්ධනය පේන්නෙ නෑ, කුහක කම (meka penawa samahara treads dakkahama)


onna vote kalaa vote nokaranna![]()
යම්කිසි සංවර්ධනයක් පේනව, ඒත් හොරකමයි වංචාවයි දූෂණයයි ඉහ වහා ගිහිල්ල

පාරවල් හැදුවට ගොඩනැගිලි හැදුවට රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ගන්න පඩියෙන් තුන්වේල කන්න විදිහක් නැහැ. බහුතරයක් දෙමාපියන්ට තමුන්ගේ දරුවන්ට අලුත් ඇඳුමක් , රසකැවිල්ලක් අරන්දෙන්න විදිහක් නැහැ. විදුලි බිල අහස උසට., මෝටර් සයිකලෙකට ටැංකිය පිරෙන්න තෙල් ගහන්න වත්කමක් නැහැ මිනිස්සුන්ට. එහෙව් රටක් කොහොමද දියුණුයි කියල කියන්නේ? රටක් දියුණු වෙන්නනම් මිනිස්සුන්ගේ ඉතුරුම් තැන්පතු වැඩිවෙන්න ඕන. ගන්න පඩියෙන් රුපියලක් ඉතුරු කරගන්න බැරි රටක් සංවර්ධනය වෙලා කියනවනම් එක තඩි විහිළුවක්.


මේක මේ හැමතැනම උන් කියන කතාවක්.. ගොඩක් උන් අහනව පාරවල් කන්නද කියල.. ලොල් පාරවල් නිසා රටක් වේගයෙන් සංවර්ධනය කරන්න පුලුවන්..පාරවල් හැදුවට ගොඩනැගිලි හැදුවට රටක් සංවර්ධනය වෙන්නේ නැහැ..

මේක මේ හැමතැනම උන් කියන කතාවක්.. ගොඩක් උන් අහනව පාරවල් කන්නද කියල.. ලොල් පාරවල් නිසා රටක් වේගයෙන් සංවර්ධනය කරන්න පුලුවන්..![]()
මේක මේ හැමතැනම උන් කියන කතාවක්.. ගොඩක් උන් අහනව පාරවල් කන්නද කියල.. ලොල් පාරවල් නිසා රටක් වේගයෙන් සංවර්ධනය කරන්න පුලුවන්..![]()
උඹල වගේ හිතන එවුන්ට ඉතින් පාරවල් දෙකතුනක් හැදුනාම ඉතින් රට සංවර්ධනය උනා කියල හිතෙනවා ඇති. එත් බහුතරයක් මිනිස්සු ජීවත්වෙන්නේ දරිද්‍රතාවයෙන් මිරිකිලා.
හයිවේ හදුනා කියල ඒවායේ වාසිය ලැබෙන්නේ සාමාන්‍ය වැඩකරන ජනතාවට නෙවෙය්.
රටේ වැඩකරන ජනතාව තවමත් ගමන් කරන්නේ සාමාන්‍ය බස්වල සහ දුම්රියේ. ගාල්ලේ ඉඳන් කොළඹට තියෙන්නේ කිලෝමීටර 108 ක් යන්න කෝච්චියේ පැය 2.5 යනවා. බස් එකේ ආවොත් පැය 3.5 යනවා. ගාල්ලේ ඉඳන් දවස ගානේ කොළඹ රස්සාවට යන මනුස්සයෙක් දවසට පැය 6 ක් හෝ ඊට වැඩි කාලයක් ගමනට ගතකරනවා.
කොහොදම මෙහෙම කියන්නේ.....? ඔහේට දිවැස් තියෙනවද?
නිකන් පටු විදියට මේ සංවර්දනේ ගැන බලන්න එපා.
ලන්කාවේ බහුතරය මද්යම අාදායමක් ලබන මිනිස්සු. ඒකට උදාහරණ මහ පාරක් ලග ඉදල බැලුවොත් තේරෙයි.
හයිවේ හදන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න නෙමේ.
කෝච්චි ගැන අමතක කලත් බස් එක ගාල්ලේ ඉදන් කොළඹ එන්න පැය 3.5 ගන්නේ ඇයි? මාර්ග තදබදේ නිසා නෙවේද? ලන්කාවේ බහුතරය ඉන්නේ අන්ත දරිද්‍රතාවයෙන් නන් මෙච්චර වාහන පාරෙ තියේද?
මචන් පාරවල් දෙක තුනක්ද හැදුනෙ? ඔව් ඉතින් TV එකෙන් පෙන්නුවෙ ඒ ටික විතරනෙ..උඹල වගේ හිතන එවුන්ට ඉතින් පාරවල් දෙකතුනක් හැදුනාම ඉතින් රට සංවර්ධනය උනා කියල හිතෙනවා ඇති. එත් බහුතරයක් මිනිස්සු ජීවත්වෙන්නේ දරිද්‍රතාවයෙන් මිරිකිලා. හයිවේ හදුනා කියල ඒවායේ වාසිය ලැබෙන්නේ සාමාන්‍ය වැඩකරන ජනතාවට නෙවෙය්. රටේ වැඩකරන ජනතාව තවමත් ගමන් කරන්නේ සාමාන්‍ය බස්වල සහ දුම්රියේ. ගාල්ලේ ඉඳන් කොළඹට තියෙන්නේ කිලෝමීටර 108 ක් යන්න කෝච්චියේ පැය 2.5 යනවා. බස් එකේ ආවොත් පැය 3.5 යනවා. ගාල්ලේ ඉඳන් දවස ගානේ කොළඹ රස්සාවට යන මනුස්සයෙක් දවසට පැය 6 ක් හෝ ඊට වැඩි කාලයක් ගමනට ගතකරනවා. ඉතින් කොහොමද දක්ෂිණ අධිවේගී මාර්ගය රටේ සංවර්ධනයට උදව් වෙනවා කියන්නේ. අපේ රටේ හැදිලා තියෙන්නේ 99% ක් මහජනතාව දයිනිකව භාවිතා කරන රටේ දල දේශීය නිෂ්පාදිතයට සෘජුවම දායක වෙන මහා මාර්ග නෙවෙයි සහෝදරයා. 1% වගේ පිරිසක් පුද්ගලික කාර්යන් සඳහා භාවිත කරන මහා මාර්ග.
මම කතා කරන්න හයිවේ ගැන විතරක්ම නෙමේ. ලන්කාවෙ සෑම ප්‍රදේශයකම පාරවල් හැදුන. අද ලන්කාවෙ කොහෙ ඉදන් කොහාට ගියත් කැඩුන පාරක් හම්බෙන්නෙ ඉතාමත් අඩුවෙන්... ගම්පහ ඉදන් කතරගම, මහියන්ගනය, අම්පාර, තිකුනාමලය, මඩකලපුව, පොලොන්නරුව, මීගමුව, වගේ මොන පැත්තට ගියත් ඔක්කොම පාරවල් හැදිල...
එතකොට මංසන්දි ගත්තොත් එපාකරපු තැන් විදියට අපේ ප්‍රදේශයේ තිබ්බ, නිට්ටම්බුව, මිරිස්වත්ත, කඩවත, කැළනිය, කඩුවෙල, දෙහිවල, නුගේගොඩ, ජාඇල, වත්තල මේ ඔක්කොම නව ප්රතිසංසකරය කරල. හොදටම තියෙනව. 
