vote for best Elakiri Wesak wall Paper 2012 -EK wesak wall Paper competition 2012

Best Wesak Wall Paper is ?


  • Total voters
    65
  • Poll closed .
Feb 8, 2012
249
38
0
picture.php


ලබා දී තිබූ කාල සීමාව තුල එක් එක් නිර්මාන සඳහා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය ඉහත දැක්වේ.මින් ලකුණු 30 % ලැබෙන අතර ඉතිරි ලකුණු ඉදිරිපත් වී ඇති විනිසුරුවන් විසින් දී ඇති ලකුණු ප්‍රමානය අනුව සලකා ගනනය කර අවසන් ප්‍රතිපලය තව ස්වල්ප වේලාවකින් නිකුත් කරනු ලැබේ.:rolleyes::rolleyes::rolleyes:
 

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,



    vote goes to my friend and world famous graphics artist, :D

    b0rnk!ll3r -image 5
    Well said machan, wallpaper ekakata danna puluwan oka thamai.
    I also voted for him :D
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,

    ලකුණු දීමේදී ප්‍රධාන දේවල් කිහිපයක් බැලුවා, PSD ලබාදීම හා පරිමාණයට නැති ඒවාට ලකුණු 2 බැගින්ම අඩුකරා.


    image 1- 6 points
    image 2- 5 points
    image 3- 5 points
    image 4- 3 points
    image 5- 7 points
    image 6- 3 points
    image 7- 5 points

    vote goes to my friend and world famous graphics artist, :D

    b0rnk!ll3r -image 5

    Image 5 :- 7 Points (Best one for me so gave full marks for others i will give out of 6)
    Image 1 :- 6 Points
    (2nd Best so 6 marks)
    Image 2 :- 5 Points
    (No wordings -1)
    Image 3 :- 5 Points
    (Wordings are good but the image quality is bit low )
    Image 7 :- 5 Points
    (-1 for resolution)
    Image 4 :- 4 Points
    (-1 resolution, -1 wordings)
    Image 6 :- 4 Points
    (-1 resolution, -1 wordings)

    Well said machan, wallpaper ekakata danna puluwan oka thamai.
    I also voted for him :D

    Thanks Guys for support :)
    thanks all meka hadanna echchara time ekak thibune ne :(
     
    Last edited: