vote for best Elakiri Wesak wall Paper 2012 -EK wesak wall Paper competition 2012

Best Wesak Wall Paper is ?


  • Total voters
    65
  • Poll closed .

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    විනිසුරුවරුන් ලකුණු දෙද්දි ලකුණු දීමේ ක්‍රියාපටිපාටියත් දැම්මා නම් හොඳයි නේද, :cool:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,

    ලකුණු දීමේදී ප්‍රධාන දේවල් කිහිපයක් බැලුවා, PSD ලබාදීම හා පරිමාණයට නැති ඒවාට ලකුණු 2 බැගින්ම අඩුකරා.


    image 1- 6 points
    image 2- 5 points
    image 3- 5 points
    image 4- 3 points
    image 5- 7 points
    image 6- 3 points
    image 7- 5 points

    vote goes to my friend and world famous graphics artist, :D

    b0rnk!ll3r -image 5
     
    Last edited:
    • Like
    Reactions: b0rnk!ll3r

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    විනිසුරුවරුන් ලකුණු දෙද්දි ලකුණු දීමේ ක්‍රියාපටිපාටියත් දැම්මා නම් හොඳයි නේද, :cool:
    My Points Suggestions

    Elakiri Wesak wall Paper competition 2012


    Rovin

    (Full Mark's:- 7 Points )

    Image 1 :- 6 Points
    Image 2 :- 5 Points
    Image 3 :- 5 Points
    Image 4 :- 4 Points
    Image 5 :- 7 Points
    Image 6 :- 4 Points
    Image 7 :- 5 Points
    Image 5 :- 7 Points (Best one for me so gave full marks for others i will give out of 6)
    Image 1 :- 6 Points
    (2nd Best so 6 marks)
    Image 2 :- 5 Points
    (No wordings -1)
    Image 3 :- 5 Points
    (Wordings are good but the image quality is bit low )
    Image 7 :- 5 Points
    (-1 for resolution)
    Image 4 :- 4 Points
    (-1 resolution, -1 wordings)
    Image 6 :- 4 Points
    (-1 resolution, -1 wordings)
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,
    vote goes to my friend and world famous graphics artist, :D

    b0rnk!ll3r


    therune na :eek:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,
    vote goes to my friend and world famous graphics artist, :D

    b0rnk!ll3r -image 5

    uba kiyanakan katawath mathak wela nah:lol: ubatath boruawata mona hari kiyanna one ne :P
     
    Feb 8, 2012
    249
    38
    0
    My Points sugestion's

    Elakiri Wesak wall Paper competition 2012


    avatar391512_1.gif

    අමාරිස්


    (Full Mark's:- 7 Points )

    Image 1 :- 6 Points මට නම් හොඳම නිර්මානයයි .නමුත් අකුරු වල ප්‍රමාණය විශාලත්වය ගැන සලකා සහ වෙනත් තවත් කරුණු සලකා බලා ලකුණක් අඩුකලෙමි.
    Image 2 :- 6 Points දර්ශනීයම වෝල් පේපර් එකකි.නමුත් බුදුගුණ සඳහන් වාක්‍යක් නොමැති හෙයින් ලකුණක් අඩු කිරීමට සිදුවිය.
    Image 3 :- 5 Points රෙසලූෂන් අඩුවී ඇත
    Image 4 :- 3 Points psd filesඉදිරිපත් කර නැත..
    1600*1200 නියමිත පරිමාණයට ඉදිරිපත් කර නැත..
    Image 5 :- 5 Points නිල්වර්ණය යොදාගෙන ඇති ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවේ.ඉහලින් ඇති අකුරු නිර්මාණයට යොදාගැනීමේදී තව ටිකක් සැලකිලිමත් වී නම් තවත් අලංකාර වේ
    Image 6 :- 3 Points psd filesඉදිරිපත් කර නැත..
    1600*1200 නියමිත පරිමාණයට ඉදිරිපත් කර නැත..
    Image 7 :- 4 Points 1600*1200 නියමිත පරිමාණයට ඉදිරිපත් කර නැත..නමුත් හොඳ නිර්මාණයකි.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: