Vote for UNP

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    WSDl3FY.jpg
    :shocked:

    yRaT5FV.jpg
    :shocked:

    NyT5K8Y.jpg
    :shocked:

    Facebook Link

    mageth ekka tharaha ganta epa onna, meka fb eke dakka., ekai share kole. meka atta nam apita mokadda wenne pehedili neda. :(:(:(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    tawa poddak machan dakunu patte lights settings hadapan etakotanam hoyannama ba. good work!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල්ව මේකට දාලා තියන ෆොටෝ එක ෆොටෝෂොප් වගේ බන්. ඒ මොක උනත් ලංකාවේ මැප් එක ඔය විදියට වෙනම වෙන් කරලා චන්දෙ හිඟන එක අනුමත කරන්නෙත් නෑ. මෙහෙම උනා කියලා මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. කව්රුත් එකයි. මිනිස්සුන්ට ජාතිවාදේ වපුරලා චන්දෙ හිඟන උන් ඉන්නේ දැන්. මගේ චන්දෙ සීනුවට දෙනවා මෙදා පාර. :):):)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    රනිල්ව මේකට දාලා තියන ෆොටෝ එක ෆොටෝෂොප් වගේ බන්. ඒ මොක උනත් ලංකාවේ මැප් එක ඔය විදියට වෙනම වෙන් කරලා චන්දෙ හිඟන එක අනුමත කරන්නෙත් නෑ. මෙහෙම උනා කියලා මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. කව්රුත් එකයි. මිනිස්සුන්ට ජාතිවාදේ වපුරලා චන්දෙ හිඟන උන් ඉන්නේ දැන්. මගේ චන්දෙ සීනුවට දෙනවා මෙදා පාර. :):):)

    machan atta karawa nam apiwa rawatanawa kiyana eka.

    wahana wala oka gahagena chande illuwama ehema malla purola chande lebenawa. okai atta..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    machan atta karawa nam apiwa rawatanawa kiyana eka.

    wahana wala oka gahagena chande illuwama ehema malla purola chande lebenawa. okai atta..

    කව්රුත් එකයි බන්. මහින්ද මෙහෙන් ජාතිවාදේ පතුරවනවා, රනිල්ට එහෙන් දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු උන්ට කොටහක් ලැබෙන නිසා සපෝට් කරනවා. ඕකයි වෙන්නේ. මහින්ද රනිල් වගේම තමයි සම්බන්දන් හකීම්. ඔක්කොම එකම සෙට් එක චන්දෙ දෙන අපි තමයි මෝඩයෝ.