VPN වික්කට අවුලක් නැද්ද බන්
මචන්ලා මට දැනගන්න ඕන VPN වික්කට අවුලක් යන්නේ නැති වෙයිද කියල, මොකද ගන්න අය ඒවලින් මොනවා කරනවද කියල මම දන්නේ නැති නිසා
මොකක්ද බං RISK එක? එකෙක් POST එකක් දාලා හිරේ ගිය නිසයි අහන්නේ
Rs 100 කට වගේ 03 devices support කරන VPN එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ නම් .

Last edited:

oka machan minissu waradiyatane therum ganne.. lankawe 75% minissu hithanne vpn kiyanne facebook whatsapp block karaama access karanna use karana ekak kiyalane