Vpn හරහා spotify use කිරීමේ වාසි

black_mustang

Junior member
  • Oct 13, 2020
    56
    29
    18
    ලංකාවේ account එකකින් use කරනවට වඩා vpn දාලා වෙන රටක location එකකින් spotify use කිරීමේ වාසි මොනවද ?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    විශේශම දේ පොඩ්කාස්ට් (ඒකත් ලගදිම දෙයි ඉතින්)
    VPN දාන් ගියාම ප්‍රිමියම් වැඩි ගානක් ගෙවන්න ඕන , ලන්කාවේ ප්‍රයිස් එක සාපේක්ශව අඩුයි
    සිංදු නම් ලොකු රෙස්ට්‍රික්ශන් නෑ බන්. අනිවා බ්ලොක් කරපු ඒවා ඇති.

    මට තියෙන්නෙ ඇයි වී පී එන් දාන්නේ කියන එක. ඉස්සර නම් ලංකාවට ඔෆිසියල් දුන්නෙ නැති නිසා. දැන් දීලා තියෙනකොට වීපී එන් දාගෙන නටන්නෙ ඇයි ??