විශේශම දේ පොඩ්කාස්ට් (ඒකත් ලගදිම දෙයි ඉතින්)
VPN දාන් ගියාම ප්රිමියම් වැඩි ගානක් ගෙවන්න ඕන , ලන්කාවේ ප්රයිස් එක සාපේක්ශව අඩුයි
සිංදු නම් ලොකු රෙස්ට්රික්ශන් නෑ බන්. අනිවා බ්ලොක් කරපු ඒවා ඇති.
මට තියෙන්නෙ ඇයි වී පී එන් දාන්නේ කියන එක. ඉස්සර නම් ලංකාවට ඔෆිසියල් දුන්නෙ නැති නිසා. දැන් දීලා තියෙනකොට වීපී එන් දාගෙන නටන්නෙ ඇයි ??