VPN Service එකක් යූස් කරනකොට

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අල්ලපු ගෙදර කෙල්ලගේ හුටපටේට අරූ සෑහෙන්න අප්සෙට් එකේ හිටියේ.දවස් දෙක තුනක ඉදන් කිරියේ ඌව දැක්කෙත් නෑ. උගේ කන්ටැක් තියෙන එකෙක් කොල්ලා ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක තමා බං ස්ලෝ ගතියක් ආව
    Paid එකක් පාවිච්චි කරන්න. නැත්නම් මාසෙට USD 5 වගේ දීලා USA වල VPS එකක ඔයාගෙ ම එකක් හදාගන්න.

    එක speed. මොකද ඔයා තනියම Network එක use කරන නිසා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Paid එකක් පාවිච්චි කරන්න. නැත්නම් මාසෙට USD 5 වගේ දීලා USA වල VPS එකක ඔයාගෙ ම එකක් හදාගන්න.

    එක speed. මොකද ඔයා තනියම Network එක use කරන නිසා.
    Thanks විස්තරේට (y)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අල්ලපු ගෙදර කෙල්ලගේ හුටපටේට අරූ සෑහෙන්න අප්සෙට් එකේ හිටියේ.දවස් දෙක තුනක ඉදන් කිරියේ ඌව දැක්කෙත් නෑ. උගේ කන්ටැක් තියෙන එකෙක් කොල්ලා ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ
    U awith ynwa thread daanne na dan