VPS එකක් අඩුවට.

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මචන්ලා වින්ඩෝස් VPS එකක් ගන්න හොද සයිට් එකක් කියපල්ලකෝ අඩුවට. මාසෙකට ඩොලර් 5ට වඩා අඩුයිනම් හොදයි.
    සොෆ්ට්වෙයාර් එකක් රන් කරල තියන්නයි ඕන. රැම් එක 1GB වගේ.:dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    මේකෙන් ගන්න මචන් එල කිරියේ Aliman කියන Member කරන්නේ මේක http://handyhost.net $ 2 එකක් තියෙනවා මම දැක්කා මමත් මෙයාගේ Linux VPS එකක් Use කරන්නේ