VPS එකකින් Torrnet download කරමු

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම VPS භාවිතා කරන්නේ 2010 ඉදලා හැම Company එකක් ම මම Use කරලා තියෙනවා දැනට කිසිම අවුලක් නෑ ඔය කියන විදියේ

    මම මේ විදියට හදලා දීපු අය ඉන්නවා
    මන් කිව්වෙහ් බොරුද ... 2010 නෙමෙහ් උබට කලිසමේ හුජ්ජ කර ගන්නහ් කාලෙ ඉදන් VPS කරත් නොදන්නහ් දෙයක් තව එකෙක් ගෙන් ඉගෙනහ් ගන්න ඉගෙන ගනින්
    මන් පොර මන් වැඩ්ඩා මානසිකත්වයෙන් දැන්වත් බැහැපන්
    දැන් ඔච්චර කියන එකෙ දාපන් බලන්න උබ 2010 ඉදන් ටොරෙන්ට් ඩවුන්ලොඩ් කරපු සර්විසස් / VPS ටිකක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Machan your method of setting up isn't wrong. What is wrong is your statement which you say that "get the VPS from anywhere". You cannot do this because 99% VPS providers adhere to the DMCA guide lines. So end of the day who ever wants this method will have to come to you :-D

    So either you are a dumb ass idiot who doesn't know about dcma and other laws around VPS hosting, OR you are a crafty mofo who is trying a different method to sell YOUR VPS.

    I will go with the latter.
    So either you are a dumb ass idiot who doesn't know about dcma and other laws around VPS hosting,
    Yes he is :yes:
     
    • Like
    Reactions: kasun_kbp

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මන් කිව්වෙහ් බොරුද ... 2010 නෙමෙහ් උබට කලිසමේ හුජ්ජ කර ගන්නහ් කාලෙ ඉදන් VPS කරත් නොදන්නහ් දෙයක් තව එකෙක් ගෙන් ඉගෙනහ් ගන්න ඉගෙන ගනින්
    මන් පොර මන් වැඩ්ඩා මානසිකත්වයෙන් දැන්වත් බැහැපන්
    දැන් ඔච්චර කියන එකෙ දාපන් බලන්න උබ 2010 ඉදන් ටොරෙන්ට් ඩවුන්ලොඩ් කරපු සර්විසස් / VPS ටිකක්
    copyright එනවා කියන කතාව මම දන්නවා නමුත් DC එකේ එවුන් නොදැනුවත් ව හෝ මට එහෙම දෙයක් වෙලා නෑ. ගොඩක් අයට මේ විදියට හදලා දීලා තියෙනවා ඒවා අවුලක් නැතුව වැඩ.

    අපේ හොස්ට් එකේ copyright එනවා නෑ කියන්නේ නෑ නමුත් ටොරන්ට් බාන අය ඉන්නවා තාම එහෙම අවුලක් වෙලා නෑ ඒ අය ගන්නකොට අපි කියලා දුන්නේ copyright අවුලක් උනොත් අයින් කරන්න වෙනවා කියලා එකට කමති කියලා ගත්ත අය තමා ඉන්නේ.

    පිට රට වලින් එක පාර මොනවත් නැති වෙන්න අයින් කරනවා ඇති අපේ නම් DC එකෙන් E-mail එනවා අදාල දේ අයින් කරලා කියන්න කියලා.

    Seedbox ගැන මම හොදට දන්නවා මේ තියන්නේ ඒ ගැන ලියපු පොස්ට් එකක්

    https://lktips.com/2018/04/30/ubuntu-debian-vps-install-deluge-seedbox/

    දැන් ඔහොම කරන එකේ වාසිය කියපන්කො කවුරුහරි :confused:
    direct link හදාගෙන Speed Download කරන්න පුළුවන්
    ------ Post added on May 7, 2021 at 1:05 PM
     
    • Like
    Reactions: THE-X

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,744
    113
    Kandy
    ලේසි එකත් කියලා දෙන්නම් ඒ හැබැයි බ්ලොක් ඒවාට නේ Speed direct Link වලින් ගන්න ඕනම් මේ ක්‍රමේ තමා හරි යන්නේ
    niyamai
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගො0 කතා කියන්නහ් එපා සාන්තහ් ... දැනට තියෙනහ් VPS 99% කම P2P බ්ලොක්
    Offshore ඇරෙන්නහ් උබ ඩවුන් ලොඩ් කරොත් Copyright වදිනවාහ් VPS එකත් නැහ් සල්ලිත් නැහ්
    Public Torrent වල Copyright Trackers ලා ඉන්නවාහ් .. Copyright Tracker කෙනෙක් කියන්නෙහ් අපි වගෙම Peer එකක් හැබැයි උන් අනිත් Peers වල IP Address අරගෙනහ් කෙස් දානවා
    කවදාවත් VPS වලට පබ්ලික් ටොරෙන්ට් දාන්නහ් එපා
    Private Torrents ( IPTorrents ) වගෙ එවට නම් කෙස් එනවා අඩුයි හැබැයි ශොට් එක කොයි වෙලාවෙ හම්බෙයිද කියන්නෙහ් බැහ්

    බොරු දාන්නහ් එපා බ0 ...
    මෙ පර්ෆොමන්ස් ඔනි නැහ් 256MB ඇති RAM එකහ්
    Transmission Daemon with Web UI දාගනින් වෙබ් ඉන්ටර්ෆෙස් එකෙන්ම ඔක්කොම කරගන්නහ් පුලුවන් ...
    ස්ටොරෙජ් කැමති විදිහටහ්
    Unmetered නම් අඩුම තියෙන්නෙහ් VPS එක 3.5$ Monthly
    Yup. මේ පෝස්ට් එක ගහලා තියෙන්නේ මූ ට පොඩි experience එකක් තියෙන්නෙ. හැම මගුලක් කරන්න ම VNC and x server දානවා වගේ .
    ඕවා එකක් වත් install නොකර xming windows computer එකේ දාලා x server එක windows වල දාගෙන VNC දන්නේ නැතුව gui apps දුවන්න පුළුවන් X11 forward කරලා කියලා මූ දන්නේ නෑ :rolleyes: මේ එකක් වත් නැතුව python libraries තියෙනව torrent download කරන්න. Web ui දුවන්න ඒවත් තියනවා.
    Command line එකෙන් ම ගන්න පුළුවන් ඒවා තියනවා.
    Headless Firefox use කරලා දුවන browser හිටං තියනවා ඒවායින් ගිහින් download කරන්න පුළුවන්.
    තව ක්‍රම ඕන තරම් තියනවා VNC දාගෙන කොරනවා කියන්නේ සැහෙන්න processor එකයි ram එකයි ඉඩයි යනවා. ඔය වැඩේ ට බොහොම පොඩි vps එකක් ඇති.

    And ඔව් ප්‍රසිද්ධ ඕනම Vps provider ලා ගෙන් ප්‍රසිද්ධ torrent එකක් download කරොත් කෙළ වෙලා යනවා 90% chance තියෙනව
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    uba sys admin kenek da
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මන් කිව්වෙහ් බොරුද ... 2010 නෙමෙහ් උබට කලිසමේ හුජ්ජ කර ගන්නහ් කාලෙ ඉදන් VPS කරත් නොදන්නහ් දෙයක් තව එකෙක් ගෙන් ඉගෙනහ් ගන්න ඉගෙන ගනින්
    මන් පොර මන් වැඩ්ඩා මානසිකත්වයෙන් දැන්වත් බැහැපන්
    දැන් ඔච්චර කියන එකෙ දාපන් බලන්න උබ 2010 ඉදන් ටොරෙන්ට් ඩවුන්ලොඩ් කරපු සර්විසස් / VPS ටිකක්
    මචන් වයිෆ් දැන් මාස්ක් 2ක් දානවාද හොස්පිට්ල් එකේදි?
    කොරොනා ලෙඩ්ඩු ඉන්නවද ඒ හොස්පිටල් එකෙ?
    වයිෆ්ගෙ පී.සී.ආර් එහෙම චෙක් කලාද පහුගිය ටිකෙ?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Who needs VPS when you got Colab Libraries
    Over 800Mbs speed, Download and upload to google drive online
    Only problem is the hassle of creating VPS instance every time
    But that's what you get for free
    I know this is a misuse of the services
    But i only use it for like 10-20 mins
     
    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    බිස්නස් කරගන්න දාන thread එකක් නමේ කැමති තැනකින් VPS ගන්න

    VPS එකකින් Torrnet download කරගන්න ආකාරය කියලා දෙන්න හිතුවා ඔයාලට.

    මුලින් ම හොද Linux VPS එකක් ගන්න මෙන්න මේ වගේ

    1GB RAM
    1 Core
    Unlimited Bandwidth
    Storage එක වැඩි එකක් ගන්න
    Netwook Speed එක ගැනත් හොදට බලලා ගන්න ගන්නකොට

    VPS එක අරගෙන එකට Ubuntu/Debian මේ OS දෙකෙන් එකක් Install කරගන්න.

    ඊට පස්සේ Putty Download කරගන්න.

    32bit https://the.earth.li/~sgtatham/putty/latest/w32/putty.exe
    64bit https://the.earth.li/~sgtatham/putty/latest/w64/putty.exe

    Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.

    gr2PkGi.png

    ඔය Security Aleat එකට Yes ඔබන්න.

    Mz83O4C-768x437.png

    ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

    ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

    VPS එකට SSH වලින් ලොග් උනාම මේ වගේ

    ZUFllZB.png

    ඊලගට පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.

    දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.

    ඊලගට Would you like to enter a view-only password එකක් එනවා එකට n ගහලා Enter ඔබන්න

    SI92Jrn.png

    දැන් VNC Install කරගෙන ඉවරයි.

    ඊළගට Firefox හා transmission , Install කරන්න මේ Comamnd දෙක Type කරලා Enter ඔබන්න

    VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න https://www.realvnc.com/download/viewer/

    ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.

    ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න

    දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.

    දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මේ වගේ.

    hYfINLog.png

    ඊට පස්සේ Start Menu > Internet ගිහිල්ලා transmission Open කරගෙන Torrnet File එක හෝ URL එක දෙන්න.

    Untitled.png

    File එක Download වෙන්නේ Desktop එකට VPS එකේ. අය Start Menu > System Tool ගිහිල්ලා File Manager Open කරන්න. එකේ Address Bar එකේ මේක ගහලා Enter ඔබන්න. /var/www/html එකේ ඇතුලට Desktop එකේ තියෙන torrent File එක ඇදලා දාන්න.

    ඊට පස්සේ ඔයාගේ Pc එකේ Web Browser එකේ VPS එකේ IP එක ගහලා එකට යන්න. එතකොට torrent File එක බලා ගන්න පුළුවන් වෙයි. File එක උඩ ඔබලා File එක Download කරගන්න.

    Source - https://lktips.com/2014/08/05/ubuntu-debian-vps-vnc-login/ - VNC Install කරගන්න

    තේරුනේ නැති නැතක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම්.

    Install කරගන්න බැරිනම් කරලා දෙන්නත් පුළුවන්.
    ඔච්චර නටන්න ඔනා නැ උබුන්ටු වලට Transmission දැම්මම වැඩේ ඉවරයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Yup. මේ පෝස්ට් එක ගහලා තියෙන්නේ මූ ට පොඩි experience එකක් තියෙන්නෙ. හැම මගුලක් කරන්න ම VNC and x server දානවා වගේ .
    ඕවා එකක් වත් install නොකර xming windows computer එකේ දාලා x server එක windows වල දාගෙන VNC දන්නේ නැතුව gui apps දුවන්න පුළුවන් X11 forward කරලා කියලා මූ දන්නේ නෑ :rolleyes: මේ එකක් වත් නැතුව python libraries තියෙනව torrent download කරන්න. Web ui දුවන්න ඒවත් තියනවා.
    Command line එකෙන් ම ගන්න පුළුවන් ඒවා තියනවා.
    Headless Firefox use කරලා දුවන browser හිටං තියනවා ඒවායින් ගිහින් download කරන්න පුළුවන්.
    තව ක්‍රම ඕන තරම් තියනවා VNC දාගෙන කොරනවා කියන්නේ සැහෙන්න processor එකයි ram එකයි ඉඩයි යනවා. ඔය වැඩේ ට බොහොම පොඩි vps එකක් ඇති.

    And ඔව් ප්‍රසිද්ධ ඕනම Vps provider ලා ගෙන් ප්‍රසිද්ධ torrent එකක් download කරොත් කෙළ වෙලා යනවා 90% chance තියෙනව
    සිරාවට බ0 අපි නම් කරන්නෙහ් පුලුවන් තරම් ලොව් රිසොසස් යුස් කරලා ගෙම ගහන්නහ් හදන්නෙහ් එකට මු ...
    xserver නැතුව වැඩේ කරන්නහ් පුලුවන් බ0 .. python libraries වලින් වගෙම aria2 එකෙනුත් දැන් බාන්නහ් පුලුවන් aria2 බ0 පට්ටම lightweight & RPC support කරනවා
    xserver යුස් කරන්නම වෙන ප්‍රොසෙස් එකක් නම් හොදම දේ fluxbox වගෙ එකක් දාගන්නහ් එකහ් ...
    එහෙම නැත්තම් උබ කිව්ව විදිහට xserver එකට ෆොවර්ඩ් කරනහ් එක ...
    අරු ඉතින් VNC දාලා එකට desktop environment එකක් දැම්ම ඔක්කොම හරි කියල හිතාගෙනහ් ඉන්නෙහ් ..
     
    Similar threads