බිස්නස් කරගන්න දාන thread එකක් නමේ කැමති තැනකින් VPS ගන්න
VPS එකකින් Torrnet download කරගන්න ආකාරය කියලා දෙන්න හිතුවා ඔයාලට.
මුලින් ම හොද Linux VPS එකක් ගන්න මෙන්න මේ වගේ
1GB RAM
1 Core
Unlimited Bandwidth
Storage එක වැඩි එකක් ගන්න
Netwook Speed එක ගැනත් හොදට බලලා ගන්න ගන්නකොට
VPS එක අරගෙන එකට Ubuntu/Debian මේ OS දෙකෙන් එකක් Install කරගන්න.
ඊට පස්සේ Putty Download කරගන්න.
32bit
https://the.earth.li/~sgtatham/putty/latest/w32/putty.exe
64bit
https://the.earth.li/~sgtatham/putty/latest/w64/putty.exe
Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.
ඔය Security Aleat එකට Yes ඔබන්න.
ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.
ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.
VPS එකට SSH වලින් ලොග් උනාම මේ වගේ
ඊලගට පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.
දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.
ඊලගට Would you like to enter a view-only password එකක් එනවා එකට n ගහලා Enter ඔබන්න
දැන් VNC Install කරගෙන ඉවරයි.
ඊළගට Firefox හා transmission , Install කරන්න මේ Comamnd දෙක Type කරලා Enter ඔබන්න
VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න
https://www.realvnc.com/download/viewer/
ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.
ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න
දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.
දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මේ වගේ.
ඊට පස්සේ Start Menu > Internet ගිහිල්ලා transmission Open කරගෙන Torrnet File එක හෝ URL එක දෙන්න.
File එක Download වෙන්නේ Desktop එකට VPS එකේ. අය Start Menu > System Tool ගිහිල්ලා File Manager Open කරන්න. එකේ Address Bar එකේ මේක ගහලා Enter ඔබන්න. /var/www/html එකේ ඇතුලට Desktop එකේ තියෙන torrent File එක ඇදලා දාන්න.
ඊට පස්සේ ඔයාගේ Pc එකේ Web Browser එකේ VPS එකේ IP එක ගහලා එකට යන්න. එතකොට torrent File එක බලා ගන්න පුළුවන් වෙයි. File එක උඩ ඔබලා File එක Download කරගන්න.
Source - https://lktips.com/2014/08/05/ubuntu-debian-vps-vnc-login/ - VNC Install කරගන්න
තේරුනේ නැති නැතක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම්.
Install කරගන්න බැරිනම් කරලා දෙන්නත් පුළුවන්.