VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    VPS එකක Vestacp Web Hosting Control එක Install කරමු

    අද ඔයාලට කියලා දෙන්නේ Vestacp Web Hosting Control එක VPS එක්ක Install කරන විදිය ගැන.

    මම අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු අනුව දැනට තියෙන ආරක්ෂිතම අඩු Cpu / RAM ධාරිතාවයකින් වැඩ කරන එකම Web Hosting Control Panel එක Vestacp.

    මම ටෙස්ට් කරලා බැලුවා කතාව ඇත්ත. මගේ බ්ලොග් එක කලින් හොස්ට් කරේ Kloxo Mr වල එකේ ලොකු Cpu Usage එකක් යනවා 100% වගේ. මගේ තිබුනේ 1Core , 1GB RAM VPS එකක් ඉතින් මේ Panel එක දැම්මට පස්සේ Cpu Usage එකක් යන්නේ නැති තරම් 10% වගේ දැන් යන්නේ. RAM එක බැලුවත් % 15 වගේ තමා Use වෙන්නේ.

    Features :

    FIREWALL : iptables / fail2ban
    DNS : Named
    WEB : NGINX + Apache / NGINX + php-fpm / Apache
    : WEB SCRIPTING LANGUAGES – php
    : MONITORING TOOLS – Monit / Webalizer / AWStats / RRDtool
    MAIL : SpamAssasin (antispam solution) / ClamAV (antivirus engine) /
    : Dovecot (IMAP/POP3 server) Exim + RoundCube (mail server)
    DATABASE : MySQL + phpMyAdmin / PostgreSQL + phpPgAdmin
    FTP : VsFTPD ProFTPD / BACKUP CRON

    SUPPORTED OS : Ubuntu 12.04 , 14.04 , 16.04 , 17.04
    : RHEL / CentOS 5,6,7
    : Debian 7,8,9

    MINIMAL SYSTEM REQUIREMENTS : 512 Mb RAM
    : 20GB HDD
    : CPU 1Ghz

    ස්ක්‍රීන් ෂොට් මෙතනින් බලාගන්න පුළුවන් http://vestacp.com/features/

    Install කරන්න Comamnd මෙතනින්. http://vestacp.com/install/

    මමනම් මේක Install කරේ nginx+php-fpm සමගයි

    මේකේ Softaculous එහෙමත් තියෙනවා හැබැයි මාසයකට විතරයි Softaculous නම් free දෙන්නේ ඊට පස්සේ සල්ලි ගෙවලා ගන්න ඕනේ Softaculous විතරක්.

    user.png

    Source - http://lktips.info/2018/03/vestacp-install.html

    මෙන්න තවත් VPS ගැන මම ලියපු ලිපි

    Cent OS 6,7 VPS එකක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්නා ආකාරය
    http://lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html

    Cent OS 7 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය
    http://lktips.info/2017/08/cent-os-7-vps-sentora-web-hosting_7.html

    VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය.
    http://lktips.info/2018/01/centosubuntudebianfedora-vps-aapanel.html

    Ubuntu 12.04 , 14.04 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය
    http://lktips.info/2015/02/vps-sentora-web-hosting-control-panel.html

    VPS එකක CentOS Web Panel එක Install කර ගන්නා ආකාරය.
    http://lktips.info/2017/08/vps-centos-web-panel-install.html

    Install කරගන්න බැරිනම් Install කරලා දෙන්න පුළුවන් මගේ මහන්සියට හරියන සුළු මුදලක් මට ගෙවන්න පුළුවන් නම්
     
    Last edited:
    මචන් පුළුවන් නම් VPS එකක Apache Solr ඉන්ස්ටෝ්ල් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා ලියපන්. මම මේ Apache Solr එක දාගන්න බැරිව සතියක ඉදලා දඟලනවා බන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන් පුළුවන් නම් VPS එකක Apache Solr ඉන්ස්ටෝ්ල් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා ලියපන්. මම මේ Apache Solr එක දාගන්න බැරිව සතියක ඉදලා දඟලනවා බන්.

    https://www.howtoforge.com/tutorial/how-to-install-and-configure-solr-on-ubuntu-1604/

    https://tecadmin.net/install-apache-solr-on-ubuntu/

    https://www.unixmen.com/install-apache-solr-ubuntu/

    මේවා බැලුවද ?
     
    VPS එකේ තියෙන්නේ CentOS බන්. උබුන්ටු නෙවෙයි. ඒක නිසා තමා අවුල. උබුන්ටු වල නම් එක සැරයක් එකක් ගොඩ දැම්මා. ඒත් බන් දැන් මේ CentOS එකත් එකක තමා අවුල සෙට් වෙලා තියෙන්නේ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මමත් උබෙ kloxo thred ඒක දැකල තමයි vps වලට අත ගැහුවෙ.
    512mb ram tiyena vultr vps ekak. anthimata set une Vestacp thama.
    mage nam hits enne na godak. idle eke thiyeddi 1% wage cpu yanne.

    machan danwanam aparchi install nokara inda. NGINX supper speed machan hariyata optimize karanam. Nginx walinma cache enable karanda pluwan. ethkota hadissiye php /mysql drop unath site eka wada.

    apachi walta ram yanwa ho gala. dan local dagena inneth winnmp kiyala ekak. xampp slow ram yanwath wadi.

    tmp.jpg
     
    View attachment 71526

    මම ඔය පොස්ට් එකේ ලියලා තියෙන්නේ මචන් මම nginx+php-fpm දැම්මේ කියලා ඒක පට්ට Speed, මගෙත් දැන් % 1 වගේ තමා යන්නේ ගොඩක් වෙලාවට 0%
    මම VNC දාලයි ඔහොම අඩුවෙන් යන්නේ. VNC දැම්මේ සයිට් එකේ Backup ෆයිල් Google Drive එකට VPS එකෙන් ම Upload කරන්න. මොනවා හරි උනාම ඕවා සර්වර් එකට Upload කරන්න ගියාම එපා වෙනවා ඇයි 512MB RAM එකක් ගත්තේ ? OVH එකෙන් $ 3.25 ගන්න පුලුවන් 1core , 2GB RAM , 10GB SSD VPS එකක්. මට ඒ Space එක මදි නිසා මම Use කරන්නේ එල කිරියේ ඉන්න Member කෙනක් ගේ හොස්ට් එකකින් ගත්ත VPS එකක්. http://handyhost.net
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    VPS එකේ තියෙන්නේ CentOS බන්. උබුන්ටු නෙවෙයි. ඒක නිසා තමා අවුල. උබුන්ටු වල නම් එක සැරයක් එකක් ගොඩ දැම්මා. ඒත් බන් දැන් මේ CentOS එකත් එකක තමා අවුල සෙට් වෙලා තියෙන්නේ.

    https://tecadmin.net/install-apache-solr-centos/

    https://myvpsource.com/install-apache-solr-centos-7
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මම ඔය පොස්ට් එකේ ලියලා තියෙන්නේ මචන් මම nginx+php-fpm දැම්මේ කියලා ඒක පට්ට Speed, මගෙත් දැන් % 1 වගේ තමා යන්නේ ගොඩක් වෙලාවට 0%
    මම VNC දාලයි ඔහොම අඩුවෙන් යන්නේ. VNC දැම්මේ සයිට් එකේ Backup ෆයිල් Google Drive එකට VPS එකෙන් ම Upload කරන්න. මොනවා හරි උනාම ඕවා සර්වර් එකට Upload කරන්න ගියාම එපා වෙනවා ඇයි 512MB RAM එකක් ගත්තේ ? OVH එකෙන් $ 3.25 ගන්න පුලුවන් 1core , 2GB RAM , 10GB SSD VPS එකක්. මට ඒ Space එක මදි නිසා මම Use කරන්නේ එල කිරියේ ඉන්න Member කෙනක් ගේ හොස්ට් එකකින් ගත්ත VPS එකක්. http://handyhost.net

    ah. vnc damme. umb ubuntu desktop dammada. ssh tunnel ekakinda upload karanne. owa podi php hari crnjob ekakin wage drive ekata upload karanda barida. mama vnc danda hena gemak dunna. connect wen nathi seen ekak enwa.

    Ovh wage newi ban vultur benchmark balpanko hodta hoyala. linode nam etath hodai. cache hariyata set karala tiyenwa nam ram eka one na godak.

    easyengine kiyala ekak tiyenwa thawa. eka damma nam pattama speed ekak ganda pluwan. habai gui (web ui) ekak na. ehema vps manage karana apita amaru nisa mekama tiyan inne.

    vultr 20gb hambenwa 512ram eakka $2.5 anika per hour. ovh wala 10gb ne.
    Client aran dunna eke math ithin dagena innwa :)
     
    මෙන්න මේක බලලා කරගන්න http://lktips.info/2014/08/ubuntu-debian-vps-vnc-login.html