VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    linux පිලිබදව තියෙන වෙබ්සයිට් එකක් හැදුවනම් හරි

    මට එතරම් දැනුමක් නැහැ බන්. අනිත් එක ලංකාවේ උන්ට බ්ලොග් කරලා වැඩක් නැහැ. උන් Comment දාන්නේ නැහැ. පිටරට වල එහෙම නැහැ තාක්ෂණික බ්ලොග් වලට මාර විදියට Comment තියෙනවා. ලංකාවේ මිනිස්සු තාක්ෂණික ලිපියක් දැක්කත් හිනා වෙනවා. එහෙම බ්ලොග් වලට කියන්නේ මෝඩයෙක් ලියන බ්ලොග් කියලා සමහරු කොන් කරනවා ලංකාවේ. එහෙම බ්ලොග් ලියන උන්ව සින්ඩිකේටර් වලින් ගන්නේ නැහැ. ඕපාදුප බ්ලොග් තමයි ගන්නේ ඒවාට තමයි පිළිගැනීමක් ලංකාවේ තියෙන්නේ. අනිත් එක හැම එකාම වැඩර් කියලා පෙන්වන්න කොපි කරනවා ඒවා කොපි කරලා forum වල දානවා නැත්තම් සල්ලි හොයනවා. අපි ලියලා සල්ලි නැහැ Comment නැහැ වෙන එකෙක් කොපි කරලා දැම්මා ම ඌට තියෙනවා ඒ ඔකොම a මදිවට මිනිස්සු ඔළුවට අත හෝදනවා සමහර මිනිස්සු විහිළුවට ගන්නවා. ඔන්න ඕවා නිසා මන් නම් සිංහල බ්ලොග් කරන්නේ නැහැ

    අනිත් එක බන් linux ගැන සිංහෙලන් ලියලා වැඩක් නැහැ. ලංකාවේ ඕවා හැමෝම භාවිතා කරන්නේ නැහැ ඒක නිසා ඔය ලිපියක් ලියලා ෆේස් බුක් වල Share කලත් ලොකු Traffic එකක් බලාප්රෝරත්තු වෙන්න බැහැ. අනිත් එක ඕනෑ කමක් වෙලා කවුරු හරි Google Search කලත් ඒ කෙනා හොයන්නේ English වලින් තියෙන එකක් මිසක් සිංහලෙන් තියෙන එකක් නමේ ඒක නිසා ඔය විදියේ බ්ලොග් එකක් ලංකාවේ කරලා කාටවත් වැඩක් වෙන එකක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    happpa mama damma ban hodata wada eethh vps eka restart karama aye melo reddak wada nee ban .. 3 parak ma ehema una aluthenma aye aye install akrnawata wada hodaii wena ekakata yna eka
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    happpa mama damma ban hodata wada eethh vps eka restart karama aye melo reddak wada nee ban .. 3 parak ma ehema una aluthenma aye aye install akrnawata wada hodaii wena ekakata yna eka

    මන් 7 Year ඕක භාවිතා කරනවා. ඔහොම අවුලක් නම් වෙලාම නැහැ. OVH ද VPS එක OVH එකේ VPS වල ඔහොම අවුලක් තියෙනවා කියලා මම දැක්කා විදෙස් forum වගයක තියෙනවා. ඕකට ssh ලොග් වෙලා Reboot කියලා Type කරලා Reboot කළා නම් වැඩ කරනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    happpa mama damma ban hodata wada eethh vps eka restart karama aye melo reddak wada nee ban .. 3 parak ma ehema una aluthenma aye aye install akrnawata wada hodaii wena ekakata yna eka

    මටත් ඔය case එක ආවා නදුන් ට මතක ඇති එත් අනිත් මමත් ගොඩක් ඒවා ට්‍රය් කරා අන්තිමට kloxo එකම දාගත්තා ඒක හොදයි හැබැයි reboot කරන්නේ නා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මටත් ඔය case එක ආවා නදුන් ට මතක ඇති එත් අනිත් මමත් ගොඩක් ඒවා ට්‍රය් කරා අන්තිමට kloxo එකම දාගත්තා ඒක හොදයි හැබැයි reboot කරන්නේ නා

    මම කිව්වා විදියට Reboot කරන්න. අවුලක් තියෙනවනම් උන් ඕක දවස් දෙක තුනකින් අලුත් Update එකක් එවයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම කිව්වා විදියට Reboot කරන්න. අවුලක් තියෙනවනම් උන් ඕක දවස් දෙක තුනකින් අලුත් Update එකක් එවයි

    ada ude mama ubata call gaththa mobile number dekama wada kare na
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මටත් ඔය case එක ආවා නදුන් ට මතක ඇති එත් අනිත් මමත් ගොඩක් ඒවා ට්‍රය් කරා අන්තිමට kloxo එකම දාගත්තා ඒක හොදයි හැබැයි reboot කරන්නේ නා

    aha uba machan reboot karannema nethiwada use karnanen ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ela ela thanks machan meh wage ewa thama watenna ona kiriye :)

    mama vesta ekata huru wela inne meka dala balanna ona aluthin karana wedakata :) 8++
     
    • Like
    Reactions: Nadun26

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    bump. machan meke resource limit monawa hari tiyenawada ? sites down wenawa bn, berima thena OVH 6 GB vps ekak gaththa. eth same machan.

    serama install karapu sites: Service Unavailable 503

    eth control panel eka ehema kisima case ekak nethuwa load wenawa.