VPS ගන්න තැනක්....?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    හොද VPS එකක් ගන්න තැනක් කියපල්ලකො. වින්ඩොස් තමයි ඕන.(අත්දැකීමෙන් හොදයි කියල කියන්න පුලුවන්නම් හොදයි)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කොහෙන් හරි Linux එකක් අරන් Wine දාලා වැඩේ කර ගනින්කෝ. මන් එල කිරියේ එකෙක් ට මේ ගිය සතියේ කරලා හදලා දුන්නා VPS එකක් Wine දාලා Hitleap Run කරන්න.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    biznet said:
    keeyak oni da ban ? ubat a?
    මට දැනට එකයි මචං ඕන

    කොහෙන් හරි Linux එකක් අරන් Wine දාලා වැඩේ කර ගනින්කෝ. මන් එල කිරියේ එකෙක් ට මේ ගිය සතියේ කරලා හදලා දුන්නා VPS එකක් Wine දාලා Hitleap Run කරන්න.
    මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මට දැනට එකයි මචං ඕන

    මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්?

    දන්නා තරමින් Windows VPS ගනම් Linux ඒවානම් $ 2 -3 ඉදන් තියෙනවා. Linux VPS එකක් අරන් Ubuntu දැම්මා ඉසෙල්ලා. ඊට පස්සේ VNC Install කරලා Wine Install කළා.

    VNC කියන්නේ Windows VPS වල rdp වගේ.
    Wine කියන්නේ Linux වල Windows Software Install කරන්න උදව් වෙන Software එකක්.