VPS ගැන දන්න එවුන් උදවු කරපල්ලා
මම වීපීඑස් එකක් ගත්තා.. හැබැයි මේකට කනෙක්ට් වෙන්නෙ කොහොමද?
මෙන්න සී පැනල් එක..
පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න බලන්න
මම වීපීඑස් එකක් ගත්තා.. හැබැයි මේකට කනෙක්ට් වෙන්නෙ කොහොමද?
මෙන්න සී පැනල් එක..
පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න බලන්න

..mu Joke ekak kare.
.netnam iwatrai ooka..
..
මම හිතුවේ නෑ බන් IP එක දායි කියල 