VPS ගැන දන්න එවුන් උදවු කරපල්ලා

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    VPS ගැන දන්න එවුන් උදවු කරපල්ලා

    මම වීපීඑස් එකක් ගත්තා.. හැබැයි මේකට කනෙක්ට් වෙන්නෙ කොහොමද?

    4GCNR.png


    මෙන්න සී පැනල් එක..

    පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න බලන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    බකුනා;13235009 said:
    මේක‍රෙිමෝට් ඩෙසික්ටොප් බැරිද?????

    වින්ඩෝස් නෙවෙයි දුවන්නෙ

    puluwan, habai poddak mahansi wenna wei config kara ganna.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කෝ මේක linux VPS එකක්. උබට putty කරලා ලොග් වෙන්න පුළුවන්. උබට windows ඕන නම් මම හිතන්නේ මේකට windows දන්නා බැ. උබ උන්ගේ support center එකට ටිච්කෙට් එකක් open කරලා බලපන්. හැබැයි උබට order කරන්න ඉස්සෙල්ල බලන්න තිබුන.support එකක් ඕන නම් කියපන්.