VPS වලින් ssh tunnel Proxy හදා ගන්න ඕනම් P.M කරන්න

optimize

Member
Feb 26, 2018
60
3
0
VPS වලින් ssh tunnel Proxy හදා ගන්න ඕනම් P.M කරන්න

VPS වලින් ssh tunnel Proxy හදා ගන්න ඕනම් P.M කරන්න

VPS එකට කිසිම Software එකක් Install නොකර Port Forwarding කරලා හදලා දෙන්නම් කොටින්ම VPS එකේ RAM / Cpu Usage වත් යන්නේ නෑ මේ ක්‍රමයට කොලොත් වෙබ් සයිට් එකක් හොස්ට් කරලා තිබුනත් ඊට වඩා වැඩක් VPS එකෙන් කලත් මේ විදියේ Proxy එකක් හදා ගන්න පුළුවන්.

මගේ මහන්සිය වෙනුවෙන් ඔයාට කැමතිනම් විතරක් කැමති මුදලක් මට දෙන්න
 
Last edited:

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    VPN walata wada VPS wala thiyena wenasa saha waasi kiyanna puluwanda? ( me gana wadi danumak natha)
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Eka VPS ekakin Godakata Log venna Puluvn. VPS godak ona naha
    e wagema Loku VPS onath naha RAM 128Mb 1Cores wage tibbath Puluvn.

    Elane. meka dakla mama google karala baluwa. 64Mb unath athilu ban podi Html site tikak run karanda wage nam.

    Umba vps ganne mokenda.

    SSH tunnel wlata windows walta wage nam putty run karala tiynda oneda hama welawema.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දනට WordPress run වෙන VPS එකකට VPN එකක් (Open VPN) දාගන්න පුළුවන් ද බං?
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    දනට WordPress run වෙන VPS එකකට VPN එකක් (Open VPN) දාගන්න පුළුවන් ද බං?

    OpenVPN දාන්නේ මොකටද ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා ඕවා දැම්මා ම RAM , Usage යනවා
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    VPN walata wada VPS wala thiyena wenasa saha waasi kiyanna puluwanda? ( me gana wadi danumak natha)

    VPS කියන්නේ VPN වගේ එකක් නමේ නමුත් ඒවාගෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන්
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    Elane. meka dakla mama google karala baluwa. 64Mb unath athilu ban podi Html site tikak run karanda wage nam.

    Umba vps ganne mokenda.

    SSH tunnel wlata windows walta wage nam putty run karala tiynda oneda hama welawema.

    free VPS වලින් පුළුවන් හදන්න මම එහෙම හදලා දුන්නා එක්කෙනක් ට, ඔව් Run කරලා තියෙන්න ඕනේ