VPS සර්වර්

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
මට VPS සර්වර් ගැන දැනගන්න ඕනි
සම්පූරණ විස්තරයක්

අඩුම ගාස්තු godday වලද
coupons code තියෛනවද
ssl දෙනවද
free dos ආාරක්ෂාවක් දෙවද
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Godaddy එකේ ගනම් වැඩි අඩුවට දෙන තැන් ගොඩක් මම දන්නවා. මම දැන් ගන්නේ ovh එකෙන්. මෙන්න සයිට් එක . https://www.ovh.com/us/vps/ ddos protection තියෙනවා.

    Google එකෙන් දෙනවා VPS හැබැයි ගනම් වැඩි Trial එකකුත් දෙනවා මාස 2 කැමතිනම් අරන් test කරන්න පුලුවන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    www.host1plus.com හොදයි මම අරන් තියෙනවා. ගනම් අඩුයි හැබැයි ddos protection නැහැ.

    තව තැනක් තියෙනවා. එකේ රු 1 මාසයක්. හැබැයි මම ගත්ත එකනම් ස්ලෝව් වගේ. http://www.interserver.net/dock/website-cj.html

    copun එක - tryinterserver
    මේවා ගහලා බලන්න
    sharehost1cent
    CENT1ONLY

    තව මෙන්න මේ පොස්ට් එක බලන්න. මේකේ තියෙනවා අවුරුදටම $ 10 අඩුවෙන් ගන්න පුලුවන් සයිට් ටිකක්. මේවා හොද නරක මන් දන්නේ නැහැ

    http://www.servermom.org/low-end-nat-ipv4-vps-providers/2094/

    මේවා තමයි හොදම ගනම්නම් ටිකක් වැඩි
    https://www.dreamhost.com
    http://www.hostgator.com/vps-hosting
    http://www.bluehost.com/vps

    මේ පොස්ට් බලන්න හොද ඒවා මෙතන තියෙනවා
    http://www.hostingadvice.com/reviews/vps/
    http://www.pcmag.com/article2/0,2817,2455706,00.asp
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Godaddy coupon tiyanawa nada???

    Domain නම් $ 0.99 ගන්න පුලුවන් Copun වලින්. එත් අනිත් දේවල් නම් එචර අඩුවට දෙන්නේ නැහැ දන්නා තරමින් Copun වලට
     

    joelmch

    Member
    May 8, 2015
    62
    0
    0
    Bump.
    happy8se.gif