VPS for Ubuntu

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Machanzla, Linux distro ekakata hoda VPS / VPN monawada? ubala pavichchi karala thiyana ewa monawada?

    installation process ekath kiyanne ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    VPS එකනම් තීරණය වෙන්නෙ වියදම් කරන්න පුළුවන් ගාන අනුවනෙ. VPN Service එකත් ඉතින් ඒ අනුව ම තමයි.

    OpenVPN යූස් කරන්න පුළුවන් ගන්න සර්විස් එකට අදාලව ම ඇප් එකක් නැත්තම්.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    thnkz going to try this

    VPS එකනම් තීරණය වෙන්නෙ වියදම් කරන්න පුළුවන් ගාන අනුවනෙ. VPN Service එකත් ඉතින් ඒ අනුව ම තමයි.

    OpenVPN යූස් කරන්න පුළුවන් ගන්න සර්විස් එකට අදාලව ම ඇප් එකක් නැත්තම්.

    ela :