WhatsApp for Ubuntu
ලංකාවෙ ගුපියෙක් හදල තියෙන්නෙ. මට නම් සෙට් ...
කළු මිට්ටා ශුවර් ද?
Otp උස්සන්න හදපු එකක් වෙන්න පුළුවන්![]()

හෙලෝ උවිඳුI don't Think so
ලංකාවෙ ගුපියෙක් හදල තියෙන්නෙ
ඕකෙන් Call ගන්න එහෙම පුළුවන් ද ? Call ගන්න බැරිනම් ඕක වැඩක් නැහැනේ https://web.whatsapp.com/ එකම Use කරන එක හොදයි.Whatsapp වෙබ් එකේ පේජ් එක ලොඩ් වෙන්නෙ.QR එක ස්කෑන් කලාම වෙබ් එක වගේම ලොග් වෙනව.![]()
I speculate that it might be built on chromium, like a mini browser but just to load WhatsApp.Whatsapp වෙබ් එකේ පේජ් එක ලොඩ් වෙන්නෙ.QR එක ස්කෑන් කලාම වෙබ් එක වගේම ලොග් වෙනව.![]()
Call පුළුවන් web එකෙන්ඕකෙන් Call ගන්න එහෙම පුළුවන් ද ? Call ගන්න බැරිනම් ඕක වැඩක් නැහැනේ https://web.whatsapp.com/ එකම Use කරන එක හොදයි.
meke ekama awula meta ai eka nane chat list eke...ඕකෙන් Call ගන්න එහෙම පුළුවන් ද ? Call ගන්න බැරිනම් ඕක වැඩක් නැහැනේ https://web.whatsapp.com/ එකම Use කරන එක හොදයි.
Software එකෙන් නේ ? මම එක Use කරනව Windows වලCall පුළුවන් web එකෙන්
Linux ඉන්නේ. වෙබ් එකෙන් පුලුවන් call ගන්න webcam එකෙන් payya පෙන්නන්න පුළුවන් ganita හදිස්සියක් උනොත්Software එකෙන් නේ ? මම එක Use කරනව Windows වල
වෙබ් එකෙන් නම් බෑ එහෙම