WhatsApp for Ubuntu

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ක්ස් දාගත්තා කියන්නේ යකා බැඳගත්තා වගේ තමයි. මොන මකබාව කරන්න ගියත් ඒක නෙමෙයි කරන්න වෙන්නේ වෙන එකක්. ඒ කාළෙම ලිනක්ස් ගාය සනීප වුන එක හොඳයි🐧 🤬
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,042
    113
    Colombo
    ලින්ක්ස් දාගත්තා කියන්නේ යකා බැඳගත්තා වගේ තමයි. මොන මකබාව කරන්න ගියත් ඒක නෙමෙයි කරන්න වෙන්නේ වෙන එකක්. ඒ කාළෙම ලිනක්ස් ගාය සනීප වුන එක හොඳයි🐧 🤬

    දැන් එහෙම ලොකු කේස් එකක් නෑ බන්.සිංහල ටයිපිනුත් ශේප්.සින්හ්ලිශ් වලින් ගේම ගහන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් එහෙම ලොකු කේස් එකක් නෑ බන්.සිංහල ටයිපිනුත් ශේප්.සින්හ්ලිශ් වලින් ගේම ගහන්න පුලුවන්.
    දුක වැඩියි බං. ඔෆිස් එකේ ලිනක්ස් ප්‍රොජෙක්ට්ස් වගයක් කරා. ගූ හතයි. වැඩකරන මිනිස්සු කැමති නෑ. උන් අන්තිමට වයින් උඩ ඔෆිස් දාන් වැඩ.
     
    • Like
    Reactions: NRTG and lilman

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    Whatsapp වෙබ් එකේ පේජ් එක ලොඩ් වෙන්නෙ.QR එක ස්කෑන් කලාම වෙබ් එක වගේම ලොග් වෙනව. :rolleyes:
    ඇයි බන් උබල ඔහොම කැලණි හිගන්නො වගේ Linux Use කරන්නෙ ගනින්කො
    අලුතෙන් බස්සල තියන Apple Silicon laptop ekak . 2.5 Lak walata thiynwa brand new ganna !

    දුක වැඩියි බං. ඔෆිස් එකේ ලිනක්ස් ප්‍රොජෙක්ට්ස් වගයක් කරා. ගූ හතයි. වැඩකරන මිනිස්සු කැමති නෑ. උන් අන්තිමට වයින් උඩ ඔෆිස් දාන් වැඩ.
    https://www.onlyoffice.com/download-desktop
    meka use karapan
    ------ Post added on Dec 15, 2025 at 4:00 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,042
    113
    Colombo
    ඇයි බන් උබල ඔහොම කැලණි හිගන්නො වගේ Linux Use කරන්නෙ ගනින්කො
    අලුතෙන් බස්සල තියන Apple Silicon laptop ekak . 2.5 Lak walata thiynwa brand new ganna !

    Linux යූස් කරන්නෙ හිඟන්නොද බන් ?
     
    • Like
    Reactions: NRTG

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    Linux යූස් කරන්නෙ හිඟන්නොද බන් ?
    Sirawata man danagena kiuwe oka , godak kal linux use karapu suddo salli hambunahama mac ekak aran apahu linux use karanne naha , macos eka kiyanne premium linux destro ekak kiyla kiyanne, godak suddo innwa macvook ekkak ganna salli nathi hinda linux use karana , reddit gihin poddak hoyla balapanko mn kiyana de gana, eke group macos,
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,665
    113
    Colombo, Sri Lanka
    ලින්ක්ස් දාගත්තා කියන්නේ යකා බැඳගත්තා වගේ තමයි. මොන මකබාව කරන්න ගියත් ඒක නෙමෙයි කරන්න වෙන්නේ වෙන එකක්. ඒ කාළෙම ලිනක්ස් ගාය සනීප වුන එක හොඳයි🐧 🤬
    දැන් එහෙම ලොකු කේස් එකක් නෑ බන්.සිංහල ටයිපිනුත් ශේප්.සින්හ්ලිශ් වලින් ගේම ගහන්න පුලුවන්.
    දැන් එහෙම අවුලක් නැහැ. මම එදිනදා පාවිච්චි කරන්නේ ලිනක්ස්. ඔය AutoCAD drawing එකක් වගේ අදින්න සෙට් උනොත් විතරයි වින්ඩොව්ස් මැෂිම පාවිච්චි කරන්නේ :yes: