mama ovh eken podi linux vps ekk gaththa Remote DEkstop eken log wenna ba error ekk enawa . web eken log wenna hadanakota password eka type wenne na . username witharai type wenne
web eken log veddi password eka type venava pennuve nathivunata password eka type venava. hari password eka deela balanna root log velaaa.
Remote desktop valatanum eyala kiyala thiyena vidiyata thamai karanna venne. Putty wage ssh client ekak try karala baluve nadda?

apt-get update
apt-get install xorg lxde-core tightvncserver
tightvncserver :1
tightvncserver :1
sudo apt-get install firefox
meka try karala balannamSSH ek Password ඒක වදිනවා පෙන්නේ නැහැ ඒක ගහලා Enter ඔබන්න. Paste කරන්න ඕනම් Mouse එකේ Right ක්ලික් කලාම ඇති.
Ubuntu දාලා VNC උබම Install කරගන්න Comamnd ටික මන් දෙන්නම්. මෙන්න
මේක මුලින්
Code:apt-get update
ඊළගට මේක මම මේකේ DE ඒක හැටියට දීලා තියෙන්නේ LXDE (Lubuntu වල එන්නේ ඒක)
Code:apt-get install xorg lxde-core tightvncserver
ඊළගට මේක දැන් Password ඒක අහනවා. කැමති Password එකක් දීපන් ඒක තමයි උබේ VNC Password ඒක.
Code:tightvncserver :1
ඊළගට මෙතනින් VNC viewer. ඒක Download කරගන්න.
http://www.realvnc.com/download/viewer/
උබේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා අර Software එකේ Ip කියන එකට දාලා Connect කරන්න. Eg :- xxx.xxx.xxx.xxx:5901 එතකොට Password එකක් අහනවා. ඒකට VNC Install කරනකොට අහපු Password ඒක දෙන්න. එතකොට වැඩේ හරි.
උබ VPS ඒක Reboot කොලොත් VNC නැවත On කරගන්න වෙනවා. SSH වලින් Root එකට ලොග් වෙලා මේක ගහන්න එකේ
Code:tightvncserver :1
firefox දාගන්න ඕනම් මෙන්න Command ඒක.
Code:sudo apt-get install firefox
wine wage install කරන්න හිතන් ඉන්නවනම් 64bit සංස්කරන දාන්න එපා ඒවගේ Install වෙන්නේ නැහැ 32bit දාන්න (x86 කියලා තියෙන්නේ ඒක)
SSH ek Password ඒක වදිනවා පෙන්නේ නැහැ ඒක ගහලා Enter ඔබන්න. Paste කරන්න ඕනම් Mouse එකේ Right ක්ලික් කලාම ඇති.
Ubuntu දාලා VNC උබම Install කරගන්න Comamnd ටික මන් දෙන්නම්. මෙන්න
මේක මුලින්
Code:apt-get update
ඊළගට මේක මම මේකේ DE ඒක හැටියට දීලා තියෙන්නේ LXDE (Lubuntu වල එන්නේ ඒක)
Code:apt-get install xorg lxde-core tightvncserver
ඊළගට මේක දැන් Password ඒක අහනවා. කැමති Password එකක් දීපන් ඒක තමයි උබේ VNC Password ඒක.
Code:tightvncserver :1
ඊළගට මෙතනින් VNC viewer. ඒක Download කරගන්න.
http://www.realvnc.com/download/viewer/
උබේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා අර Software එකේ Ip කියන එකට දාලා Connect කරන්න. Eg :- xxx.xxx.xxx.xxx:5901 එතකොට Password එකක් අහනවා. ඒකට VNC Install කරනකොට අහපු Password ඒක දෙන්න. එතකොට වැඩේ හරි.
උබ VPS ඒක Reboot කොලොත් VNC නැවත On කරගන්න වෙනවා. SSH වලින් Root එකට ලොග් වෙලා මේක ගහන්න එකේ
Code:tightvncserver :1
firefox දාගන්න ඕනම් මෙන්න Command ඒක.
Code:sudo apt-get install firefox
wine wage install කරන්න හිතන් ඉන්නවනම් 64bit සංස්කරන දාන්න එපා ඒවගේ Install වෙන්නේ නැහැ 32bit දාන්න (x86 කියලා තියෙන්නේ ඒක)
Linux VPS එකකට remote desktop log වෙන්න නම් පුලුවන් xRDP වගේ එකක් දාගන්න වෙයි මුලින්ම
image has been deleted
මම කලින් windows එකක් use කරා අවුලක් උනේ නෑ , මම linux දන්නෙත් නෑ කෝකටත් කියල ගත්තේ
Linux VPS එකකට remote desktop log වෙන්න නම් පුලුවන් xRDP වගේ එකක් දාගන්න වෙයි මුලින්ම
Full wipe ekak deela Ubuntu aith install karapan. full clean ubuntu. get rid fo all the shit you install before
adduser [B][COLOR="Red"]newusername[/COLOR][/B]
groups [B][COLOR="red"]newusername[/COLOR][/B]
usermod -aG sudo [B][COLOR="red"]newusername[/COLOR][/B]
groups [B][COLOR="red"]newusername[/COLOR][/B]
ඔය මොකක්වත් ඕනේ නැහැ මම දැම්මා විදියට Install කරානම් එලට වැඩ මම VPS 15 - 16 වඩා ඔහොම VNC Use කරලා තියෙනවා අවුරුදු ගණනාවක ඉදන්.
මේකට linux system auto install කරන්න තියෙන්නේ
10 parak withara karata connect wenne nahutto ehenam panditha novi aith install karapan. tho kala okkoma padi wada makila yanna. OKAY