Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Redmi Note 9s එක දාන්න පුළුවන් VR Box එකක් කියන්න Daraz එකෙන් ගෙන්නගන්න 1000කට අඩුවෙන්.. phone එකේ දිග 6.53"ක් වෙනවා. මේකට phone එක දාන්න ඉඩ ඇති වෙයිද...... item description එකේ dimensions දාල නෑ...
     
    Attachments

    • 1618477410742.png
      1618477410742.png
      209.9 KB · Views: 76

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    Redmi Note 9s එක දාන්න පුළුවන් VR Box එකක් කියන්න Daraz එකෙන් ගෙන්නගන්න 1000කට අඩුවෙන්.. phone එකේ දිග 6.53"ක් වෙනවා. මේකට phone එක දාන්න ඉඩ ඇති වෙයිද...... item description එකේ dimensions දාල නෑ...

    මේකට බැ 6.5ක් දාන්න. ඔකම මගේ ලග තියනවා
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මේකට බැ 6.5ක් දාන්න. ඔකම මගේ ලග තියනවා
    හම්මට එහෙමද... 6.5ක් දාන්න පුළුවන් එකක් දන්නවද ? කලින් use කලේ google cardboard එක දැන් එක මදි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    හම්මට එහෙමද... 6.5ක් දාන්න පුළුවන් එකක් දන්නවද ? කලින් use කලේ google cardboard එක දැන් එක මදි
    Ali එකේ දැක්කා බං. නමුත් ගනන්. අගල් >6 ඒවා ගනන්