VRA 500,000ක් තිබ්බා $0.00074 ගානේ ගත්ත

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ කවද්ද ගත්තෙ

    ජනවාරි මුල වගේ බන්, කොයින් එකක් පාඩු පිට දුන්නා ඩොලර් 1000ක්. ඊට පස්සේ ඔකේ දැම්මා කෙල වෙලාම යන්න ATH එකකුත් ගහල ඒ අස්සේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ජනවාරි මුල වගේ බන්, කොයින් එකක් පාඩු පිට දුන්නා ඩොලර් 1000ක්. ඊට පස්සේ ඔකේ දැම්මා කෙල වෙලාම යන්න ATH එකකුත් ගහල ඒ අස්සේ
    අපරාදෙ දැන් 100X වගේ ගිහින් නෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kohomada ban okatama demme study karalada. Poddak kiyapanko .
    Mama main coin witharai danne ohoma return enne nehe.

    ඔක නම් බන් theta එක වගේ හින්දා අර ගත්තෙ.ප්‍රොජෙක්ට් එක ගැන නම් බැලුවා.

    Man 0.04x aragena 0.054 da koheda dunna. Podi labayak set una

    මම හිතන්නෙ max යයි 0.2 වගේ ඔක.

    Umbe wasanawa thamai.

    😊
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    VRA 12300% වැඩි වෙලා අව්රුද්දට' ඒ කියන්නේ අපි ඩොලර් 10ක් දාලා තිබ්බා නම් 2020 oct වල අද වටිනාකම ඩොලර් 1240ක්

    ඔය පොඩි coins ටිකක් බලලා . ඩොලර් 500ක් විතර බෙදලා දාලා තියන්න. අවරුදු 2-5ක් ඇතුලත හොඳ ගානක් හොයා ගන්න පුළුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Explode wenna laga coins gena meken podi idea ekak ganna puluwan https://lunarcrush.com/
    එලකිරි

    0.01 thiyaddi gadda. late abai 50000 coins

    හොද ප්‍රයිස් එකක් එකත් බන්. ආයෙ නම් එන්නෙ නැති වෙයි ඔය ගානට. බයිනෑන්ස් ලිස්ට් කරන්න යන සීන් එකක් යනවා එහෙම උනොත් නම් මූන්ම තමා.

    oka patta coin ekak bn..mn passe dana gatte kohomada oka set une?

    ඔක නම් හම්බුනෙ බන් මම theta එක ගද්දි වීඩියෝ ස්ට්‍රිම්වලට තියන කොයින්ස් හෙව්ව එතකොට

    kOHOMADA BAN OYA WAGE COIN GANA DANAGANNE UBALA?

    ප්‍රොජෙක්ට් ටාගට් කරලා හදන කොයින්ස් තියෙන්නෙ බන්. අන්න එහෙම හොයද්දි හම්බෙන්නෙ.

    VRA 12300% වැඩි වෙලා අව්රුද්දට' ඒ කියන්නේ අපි ඩොලර් 10ක් දාලා තිබ්බා නම් 2020 oct වල අද වටිනාකම ඩොලර් 1240ක්

    ඔය පොඩි coins ටිකක් බලලා . ඩොලර් 500ක් විතර බෙදලා දාලා තියන්න. අවරුදු 2-5ක් ඇතුලත හොඳ ගානක් හොයා ගන්න පුළුවන්.

    හ්ම්ම්ම්ම්

    Monada machan invest karanna hoda coins.. Awurudu 1 kata 2 kata withara

    දැන් නම් බන් ඔක්කොම උපරිමෙට ගිහින්.

    VRA එක ගන්න කියලා මම diehardගෙ ත්‍රෙඩ් එකෙ දැම්මා මම ගද්දිම ජනවාරි වල. මතක විදිහට එක්කෙන්ක් ගන්න මාකට් එක අහලා pm එකක් එවලා තිබ්බා hitbtc විතරනෙ ගන්න එකක් කියලා තිබ්බෙ.

    ගොඩක් අය ගත්තේ නැතිව ඇති.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,690
    14,888
    113
    VRA 12300% වැඩි වෙලා අව්රුද්දට' ඒ කියන්නේ අපි ඩොලර් 10ක් දාලා තිබ්බා නම් 2020 oct වල අද වටිනාකම ඩොලර් 1240ක්

    ඔය පොඩි coins ටිකක් බලලා . ඩොලර් 500ක් විතර බෙදලා දාලා තියන්න. අවරුදු 2-5ක් ඇතුලත හොඳ ගානක් හොයා ගන්න පුළුවන්.
    Me profit eka api ganne kohomada api langata ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකේ සීන් එක තියෙන්නෙ බන්. කට්ටිය හොයන්නෙ බයිනැන්ස් එකෙ. ඔකෙ නැති හොද කොයින්ස් තියෙනවා බන්.